මම්තා කුල්කර්ණී

ඉන්දියානු නිළිය

මම්තා කුල්කර්ණී යනුවෙන් හැඳින්වෙන්නේ හිටපු ඉන්දීය නිළියක සහ නිරූපිකාවකි. ඇය ආශික් අවාරා (1993), වක්ත් හමාරා හේ (1993), ක්‍රාන්තිවීර් (1994), කරන් අර්ජුන් (1995), සබ්සේ බාදා ඛිලාඩි (1995), ආන්දෝලන් (1995), බාසි (1996), චයිනා ගේට් (1998) සහ ඡූපා රස්තම්: අ මියුසිකල් ත්‍රිලර් (2001) වැනි ආර්ථිකමය අතින් සාර්ථක හින්දි චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වී ඇත. ආශික් අවාරා (1993) හි ඇගේ රංගනය වෙනුවෙන් ඇයට 1994 ලක්ස් වසරේ නවක මුහුණ සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය. කභී තුම් කභී හම් චිත්‍රපටයේ රංගනයෙන් අනතුරුව ඇය චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඉවත්වූවා ය.

මම්තා කුල්කර්ණී
උපත20 අප්‍රේල් 1972 (1972-04-20) (වයස 52)[1]
රැකියාවනිළිය, නිරූපිකාව
සක්‍රීය වසර1991–2003
කලත්‍රයා(යන්)විකී ගෝස්වාමි

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Mamta Kulkarni turns 40 – Birthday Suite: Mamta Kulkarni සංරක්ෂණය කළ පිටපත 21 අගෝස්තු 2014 at the Wayback Machine. Entertainment.in.msn.com (20 April 2012). Retrieved on 20 July 2013.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මම්තා_කුල්කර්ණී&oldid=492329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි