තරු අති විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් පද්ධතියක්,චක්‍රාවාටයක් හෙවත් මන්දාකිණියක් ලෙස හැදින් වේ.තවද සූර්යයා වැනි තාරකා බිලියන ගණනක්,කළු කුහර (black holes) හා දූවිලිවළා බිලියන ගණනක එකතුවක් ලෙස ද හැඳින්විය හැක. විශාල ස්කන්ධයකින් යුතු වෙයි.ඒ නිසා ප්‍රබල ගුරුත්වාකර්ශන බලයක් ඒවා සතුව ඇත .මේ හේතුව නිසා මන්දාකිනි එකිනෙකට පොකුරු ලෙසින් එක් වී චලනය වෙයි.මෙම මන්දාකිනි අතර ඇති ගුරුත්ව බලය හා ඒවායේ චලිතය නිසා අභ්‍යවකාශයට යම් සමතුලිතතාවක් ලැබී ඇත.මෙවැනි මන්දාකිනි පොකුරු එක්වී සුපිරි මන්දාකිනි පොකුරු(super cluster of galaxies)සාදයි.අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථය(milky way)ස්තානීය පොකුර (local group)නම් මන්දාකිනි පොකුරට අයත් වේ.මෙම මන්දාකිනි පොකුරට මන්දාකිනි 13 අයත් වෙයි.

NGC 4414 නම් වු සර්පිලාකාර මන්දාකිණියක්.(a spiral galaxy )මෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 56,000 පමණ වේ. පෘථිවියේ සිට අලෝක වර්ෂ මිලියන 60 ක් පමණ දුරින් පිහිටා ඇත.

මන්දාකිනි වර්නාවලිය පරීක්ශා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සියලුම මන්දාකිනි වර්නාවලියේ වැඩි තරන්ග ආයාමයක් ඇති දිශාවට අපගමනය වන බවයි.

නිරුක්තිය සංස්කරණය

නිරීක්ෂණ ඉතිහාසය සංස්කරණය

මිල්කිවේ චක්‍රාවාටය සංස්කරණය

නවීන පර්යේෂණ සංස්කරණය

වර්ගය සහ රූපාකාරය සංස්කරණය

චක්‍රාවාට අවිධිමත්, සර්පිලාකාර හා ඉලිප්සාකාර යනුවෙන් තුන් ආකාරයකි.

ඉලිප්සාකාර සංස්කරණය

සර්පිලාකාර සංස්කරණය

අප අයත් වන මිල්කිවේ ක්ෂීරපථය සර්පිලාකාරය.

වෙනත් රූපීය ආකාර සංස්කරණය

වාමණයින් සංස්කරණය

ක්‍රියාකාරි න්‍යෂ්ටි සංස්කරණය

නිර්මාණය හා පරිණාමය සංස්කරණය

නිර්මාණය සංස්කරණය

පරිණාමය සංස්කරණය

අනාගත නැඹුරුව සංස්කරණය

මහා පරිමාණ ව්‍යූහය සංස්කරණය

බහු තරංග ආයාම නිරික්ෂණය සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

සටහන් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

උපුටාදැක්වීම් දෝෂය: <references> හි <ref> ටැගය පෙර පෙළෙහි නොතිබූ "" නම් සමූහ ගුණාංගයක් දරයි.

ලේඛන නාමාවලිය සංස්කරණය

  • Al-Biruni (2004). The Book of Instruction in the Elements of the Art of Astrology. R. Ramsay Wright (transl.). Kessinger Publishing. ISBN 0-7661-9307-1. {{cite book}}: Invalid |ref=harv (help)
  • Belkora, L. (2003). Minding the Heavens: the Story of our Discovery of the Milky Way. CRC Press. ISBN 0-7503-0730-7. {{cite book}}: Invalid |ref=harv (help)
  • Bertin, G.; Lin, C.-C. (1996). Spiral Structure in Galaxies: a Density Wave Theory. MIT Press. ISBN 0-262-02396-2. {{cite book}}: Invalid |ref=harv (help)
  • Binney, J.; Merrifield, M. (1998). Galactic Astronomy. Princeton University Press. ISBN 0-691-00402-1. OCLC 39108765.
  • Dickinson, T. (2004). The Universe and Beyond (4th ed.). Firefly Books. ISBN 1-55297-901-6. OCLC 55596414.
  • Heidarzadeh, T. (2008). A History of Physical Theories of Comets, from Aristotle to Whipple. Springer. ISBN 1-4020-8322-X. {{cite book}}: Invalid |ref=harv (help)
  • Kepple, G. R.; Sanner, G. W. (1998). The Night Sky Observer's Guide, Volume 1. Willmann-Bell. ISBN 0-943396-58-1. {{cite book}}: Invalid |ref=harv (help)
  • Merritt, D. (2013). Dynamics and Evolution of Galactic Nuclei. Princeton University Press. ISBN 9781400846122. {{cite book}}: Invalid |ref=harv (help)
  • Mohamed, M. (2000). Great Muslim Mathematicians. Penerbit UTM. ISBN 983-52-0157-9. OCLC 48759017. {{cite book}}: Invalid |ref=harv (help)
  • Paul, E. R. (1993). The Milky Way Galaxy and Statistical Cosmology, 1890–1924. Cambridge University Press. ISBN 0-521-35363-7. {{cite book}}: Invalid |ref=harv (help)
  • Sparke, L. S.; Gallagher III, J. S. (2000). Galaxies in the Universe: An Introduction. Cambridge University Press. ISBN 0-521-59740-4. {{cite book}}: Invalid |ref=harv (help)
  • Van den Bergh, S. (1998). Galaxy Morphology and Classification. Cambridge University Press. ISBN 0-521-62335-9. {{cite book}}: Invalid |ref=harv (help)
  • Waller, W. H.; Hodge, P. W. (2003). Galaxies and the Cosmic Frontier. Harvard University Press. ISBN 0-674-01079-5. {{cite book}}: Invalid |ref=harv (help)

බාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මන්දාකිණි&oldid=597690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි