මඩකලපුව පිවිසුම

(මඩකලපු ද්වාරය වෙතින් යළි-යොමු කරන ලදි)

මඩකලපු ද්වාරය ශ්‍රී ලංකාවේ මඩකලපුව හා පුලියනතිව් දිවයින අතර පිහිටි, මඩකලපු නගරයට පැමිනෙණන් සඳහා වූ ප්‍රධාන නගර පිවිසුම වේ. 1814 වර්ෂයේ ලංකාවට පැමිණි විලියම් ඕල්ට් (William Ault), ගොඩබට ස්ථානය ලෙස මෙය විශ්වාස කෙරේ..[1] ඔහුගේ පිළිරුවක්ද මෙම ද්වාරය අසල දැකගත හැකිවේ.[2]

මඩකලපු ද්වාරය
ඛණ්ඩාංකඛණ්ඩාංක: 7°42′48″N 81°41′59″E / 7.71333°N 81.69972°E / 7.71333; 81.69972
පිහිටීමමඩකලපුව, ශ්‍රී ලංකාව
ප්‍රභේදයස්මාරකය
අමුද්‍රව්‍යයකොන්ක්‍රීට් හා ග්‍රැනයිට්

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මඩකලපුව_පිවිසුම&oldid=592785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි