බෝලය සමඟ බැඳුනු ක්‍රීඩා ලැයිස්තුව
ක්‍රීඩාවේ සාමාන්‍ය ආකාරය පදනම් කර ගනිමින් බෝලය සමඟ බැඳුනු ක්‍රීඩා පහත පරිදි කාණ්ඩ කල හැකිය.
- පිත්ත-සහ-බෝලය ක්‍රීඩා (ක්‍රිකට්, බේස් බෝල් වැනි)
- රැකට්-සහ-බෝලය ක්‍රීඩා (ටෙනිස්, ස්කොෂ් වැනි)
- අත සහ බෝල-ප්‍රහාර ක්‍රීඩා (හෑන්ඩ් බෝල් වැනි)
- ගෝල් ක්‍රීඩා (පාපන්දු, ලක්‍රොස් සහ පැසිපන්දු වැනි)
- දැල් ක්‍රීඩා (වොලිබෝල්, සෙපක් ටක්‍රෝ වැනි)
- ඉලක්ක ක්‍රීඩා (බෝලිං වැනි)
ජනප්‍රිය බෝල ක්‍රීඩා
සංස්කරණය- ඒන්ජල්බෝල්
- බැන්ඩි
- ෆ්ලෝර්බෝල්[permanent dead link] (බිම්පන්දු)
- Rink bandy
- බේස්බෝල්
- පැසිපන්දු
- පිලෝටා[permanent dead link]
- වෙරළ පාපන්දු
- බොක්[permanent dead link]
- බොව්ල්ස්[permanent dead link]
- බෝලිං
- බොව්ල්ස්[permanent dead link]
- ඔරු පෝලෝ[permanent dead link]
- කාර්පට්බෝල්[permanent dead link] (බලන්න Irish road bowling)
- ක්‍රිකට් (බලන්න cricket ball)
- ක්රොක්යුඑට්
- Cue sports (carom billiards, English billiards, pocket billiards හෝ පූල්, සහ snooker ඇතුලත්ව billards (බිලාර්ඩ්ස්) ලෙසද හඳුන්වනු ලබයි)
- සයිකල් බෝල්[permanent dead link]
- ඩොජ්බෝල්
- ඩවුන්බෝල්[permanent dead link]
- ෆිස්ට්බෝල්
- ෆ්ලිකර්බෝල්
- Floorball
- පාපන්දු
- ඇසෝසියේෂන් පාපන්දු[permanent dead link]
- ඕස්ට්‍රේලියන් රූල්ස් පාපන්දු[permanent dead link]
- ඉංග්ලිෂ් පබ්ලික් පාසල් පාපන්දු තරඟ[permanent dead link]
- ගේලික් පාපන්දු[permanent dead link]
- ග්රීඩ්අයර්න් පාපන්දු[permanent dead link]
- Football tennis
- International rules football
- Medieval football games
- රග්බි පාපන්දු
- Underwater football
- ෆුට්වොලි[permanent dead link]
- Four square
- ෆුට්සල්[permanent dead link]
- ගොල්ෆ්
- ග්රිෆ්බෝල්[permanent dead link]
- හාෆ්-රබර්[permanent dead link]
- හෑන්ඩ්බෝල්:
- හොකී:
- හූවර්බෝල්[permanent dead link]
- හර්ලින්ග්[permanent dead link]
- ගෘහස්ත පාපන්දු
- Jai alai
- ජෝර්කිබෝල්[permanent dead link]
- ජග්ලින්ග්[permanent dead link]
- කික්බෝල්
- කික්-ටු-කික්[permanent dead link]
- ක්ලූට්ස්චීට්න්[permanent dead link]
- කෝර්ෆ්බෝල්[permanent dead link]
- ලක්‍රොස්
- Lawn bowls
- The Mesoamerican ballgame
- දැල්පන්දු
- Newcomb ball
- Paddle ball
- Pelota mixteca
- පේටන්ක්[permanent dead link]
- පෝලෝ
- Push ball
- Muggle Quidditch (ක්විඩිච්)
- රැකට්බෝල්
- Rapid ball
- Ringo
- රොක්-ඉට්-බෝල්[permanent dead link]
- රවුන්ඩර්ස්
- රග්බි
- සෙපක් ටක්‍රෝ
- ෂින්ටි[permanent dead link]
- Skee ball
- Soccer
- සොෆ්ට් බෝල්
- ස්කොෂ්
- ස්ටික්බෝල්[permanent dead link]
- Stickball (Native American)
- ස්ට්රීට්බෝල්[permanent dead link]
- මේස පන්දු
- Table football (foosball)
- ට්කෞව්ක්බෝල්[permanent dead link]
- Team handball
- Tee ball
- ටෙදර්බෝල්[permanent dead link]
- ටෙනිස්
- Tennis polo/toccer
- Ulama
- Valencian pilota
- Underwater sports
- වොලිබෝල්
- වබුබා[permanent dead link]
- Water basketball
- වෝටර් පෝලෝ
- විෆ්ල්බෝල්[permanent dead link]
- වයර්බෝල්