බොර වන බකමූණා

බකමූණන්ගේ ප්‍රභේදනයකි
දුඹුරු කැලෑ බස්සා
( Brown Wood-owl )
At Kakegawa Kacho-en, Kakegawa, Shizuoka, Japan
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Strigiformes
කුලය: Strigidae
ගණය: 'Strix'
විශේෂය: ''S. leptogrammica''
ද්වීපද නාමය
Strix leptogrammica
Temminck, 1831
දුඹුරු කැලෑ බස්සා

පහතරට තෙත් කලාපයේත් ඒ ආශ්‍රිත කඳුකරයේත් වනාන්තර වල හමුවන දුලභ පක්‍ෂියෙකි. වාසය කරන්නේ ප්‍රපාතයන්හි උස්තුරු මුඳුන්වල ය. ශ්‍රී ලංකාවේ සිංහරාජ සහ බෝධිනාගල වනාන්තර වලත් මහනුවර උඩවත්ත කැලේත් දක්නට ලැබේ.


"https://si.wikipedia.org/w/index.php?title=බොර_වන_බකමූණා&oldid=397564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි