බෙල්ජියමේ රාජකීය පවුලේ ප්‍රධානියා පිලිප් රජතුමා වේ.

පිලිප් රජතුමාගේ පිය රජුගෙන් පැවත එන ප්‍රධාන රාජකීයයන් සහ ඔවුන්ගේ කලත්‍රයන් සංස්කරණය

1.පිලිප් රජතුමා

2.මැතිල්ඩා බිසව

3.එලිසබෙත් කුමරිය, බ්‍රාබන්ට්හි ආදිපාදවරිය( රජතුමාගේ දියණිය)

4.ගේබ්‍රියල් කුමරු( රජතුමාගේ පුත්‍රයා)

5.එමැනුවෙල් කුමරු( රජතුමාගේ පුත්‍රයා)

6.එලනෝර් කුමරිය( රජතුමාගේ දියණිය)

7.බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමා( රජතුමාගේ පිය රජු)

8.බෙල්ජියමේ පාවෝලා රැජින( රජතුමාගේ මව් රැජින)

9.බෙල්ජියමේ ඇස්ට්‍රිඩ් කුමරිය, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරිය (රජතුමාගේ සහෝදරිය)

10.බෙල්ජියමේ ලෝරන්ස් කුමරු, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරයා

11.අමීඩියෝ කුමරු, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරයා

12. එලිසබෙත්, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරිය

13. ඔස්ට්‍රියා-එස්ටේහි ඇනා ඇස්ට්‍රිඩ් ආදිපාදවරිය

14.ඔස්ට්‍රියා-එස්ටේහි මැක්සිමිලන් ආදිපාදවරයා

15.බෙල්ජියමේ මරියා ලෝරා කුමරිය, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරිය

16.විලියම් ඉස්වි

17.බෙල්ජියමේ ජෝකිම් කුමරු, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරයා

18.බෙල්ජියමේ ලුයිසා මරියා කුමරිය, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරිය

19.බෙල්ජියමේ ලැයිටීටියා මරියා කුමරිය , ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරිය

20.බෙල්ජියමේ ලෝරන්ට් කුමරු

21.බෙල්ජියමේ ක්ලෙයාර් කුමරිය

22.බෙල්ජියමේ ලුයිස් කුමරිය

23.බෙල්ජියමේ නිකොලස් කුමරු

24.බෙල්ජියමේ ඇයිමරික් කුමරු

25.බෙල්ජියමේ ඩෙල්ෆින් කුමරිය

26.ජේම්ස් ඕ'හැයර්

27.බෙල්ජියමේ ජොසෆින් කුමරිය

28.බෙල්ජියමේ ඔස්කාර් කුමරු

බෙල්ජියමේ තුන්වන ලියෝපෝල්ඩ් රජතුමාගෙන් පැවත එන්නන් සංස්කරණය

1.බෙල්ජියමේ ලියා කුමරිය

2.බෙල්ජියමේ මරී ක්‍රිස්ටයින් කුමරිය

3.බෙල්ජියමේ මරී එස්මරෙල්ඩා කුමරිය

"https://si.wikipedia.org/w/index.php?title=බෙල්ජියමේ_රජ_පවුල&oldid=567343" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි