බෙල්ජියමේ ගේබ්‍රියල් කුමරු

ගේබ්‍රියල් කුමරු බෙල්ජියමේ පිලිප් රජතුමාගේ සහ මැතිල්ඩා බිසවගේ දෙවන දරුවා සහ වැඩිමහල් පුත් කුමරු වේ.

ගේබ්‍රියල් කුමරු
උපත20 අගෝස්තු 2003 (2003-08-20) (වයස 20)
ඉරාස්මස් රෝහල, ඇන්ඩර්ලෙක්ට්, බ්‍රසල්ස්, බෙල්ජියම
සම්පූර්ණ නාමය
ප්‍රංශ: ගේබ්‍රියල් බවුඩුයින් චාල්ස් මරී
ඕලන්ද: Gabriël Boudewijn Karel Maria
වංශයබෙල්ජියම් රාජවංශය
පියාබෙල්ජියමේ පිලිප් රජතුමා
මවබෙල්ජියමේ මැතිල්ඩා බිසව