බෙල්ජියමේ එලිසබෙත් කුමරිය, බ්‍රාබන්ට්හි ආදිපාදවරිය

එලිසබෙත් කුමරිය යනු බෙල්ජියමේ පිලිප් රජතුමාගේ සහ මැතිල්ඩා බිසවගේ වැඩිමහල් දරුවා වේ.

එලිසබෙත් කුමරිය
බ්‍රාබන්ට්හි ආදිපාදවරිය
එලිසබෙත් කුමරිය 2023දී
උපතබෙල්ජියමේ එලිසබෙත් කුමරිය
25 ඔක්තෝබර් 2001 (2001-10-25) (වයස 22)
ඉරාස්මස් රෝහල, බ්‍රසල්ස්, බෙල්ජියම
වංශයබෙල්ජියම් රාජවංශය
පියාබෙල්ජියමේ පිලිප් රජතුමා
මවබෙල්ජියමේ මැතිල්ඩා බිසව
ආගමරෝමානු කතෝලික
අධ්‍යාපනය
  • ශාන්ත ජෝන් බර්ච්මෑන්ස් පාසල
  • UWC අත්ලාන්තික් පාසල
  • ලින්කන් පාසල, ඔක්ස්ෆර්ඩ්