බෙන්ජමින් රොබට් මූඩි (උපත 1981 දුරුතු 22, ලිට්ල් රොක්, ආකැන්සාස්, ඇ.එ.ජ) යනු ගායක-ගීත රචකයෙක්, බහු සංගීත භාණ්ඩ වාදකයෙක්, ගීතපටි නිෂ්පාදකයෙක් මෙන්ම නළුවෙකි. ඔහුව හොඳින්ම හඳුනාගනු ලැබුණේ "ග්‍රැමී සම්මාන"ලාභී රොක් සංගීත කණ්ඩායමක් වන එවැනසෙන්ස් හි 1995 සිට 2003 වප්මස දක්වා සහ-නිර්මාතෘ, ගිටාර් වාදක සහ ගීත රචකයෙකු ලෙසය. එවැනසෙන්ස් හැරගිය පසු, මූඩි හඬින්, සංගීත භාණ්ඩවලින් හා ගී පදවැල්වලින් නේක ගායකයින්ට අත දී ඇත. ඔහු දැනට "ද හේලෝ මෙතඩ් (The Halo Method)" සහ "වී ආ ද ෆෝලන් (We Are The Fallen)" කණ්ඩායම්වල සාමාජිකයෙකු වේ.[1]

බෙන් මූඩි (Ben Moody)
මූඩිගේ බාසිලෝනා හි මැයි 29, 2003 පැවැත්වූ ප්‍රසංගයක්.
පසුබිම් තොරතුරු
උපත් නාමයබෙන්ජමින් රොබට් මූඩි (Benjamin Robert Moody)
උපතජනවාරි 22, 1981 (1981-01-22) (වයස 43)
ලිට්ල් රොක්, ආකැන්සාස්, එක්සත් ජනපදය
ප්‍රභේදGothic metal, nu metal, alternative metal
වෘත්තියසංගීතවේදී, ගායක-ගීත රචක, නිෂ්පාදක,
වාද්‍ය භාණ්ඩගිටාරය, කටහඬ, පියානෝව, බෙර, ආතත
සක්‍රීය වර්ෂ1995–වත්මන
ලේබලFNR, Wind-up, Bigwig Enterprises, The Universal Motown/Universal Republic Group
සම්බන්ධිත රඟපෑම්එවැනසෙන්ස්, Hana Pestle, We Are the Fallen, The Halo Method
වෙබ් අඩවියwww.benmoody.com

වෘත්තිය සංස්කරණය

එවැනසෙන්ස් සංස්කරණය

1994දී මූඩි හට තරුණ කඳවුරකදී ඒමි ලී හමුවන අතර පසුකාලීනව දෙදෙනා මිතුරන් බවට පත්වෙති.[2] ඉන්පසු ඔවුන් දෙදෙනා ප්‍රදේශයේ කඩවීදිවල තම සංගීතය වාදනය කර ඇත.[3] අවුරුදු කිහිපයකට පසු මෙම දෙපල ප්‍රාදේශීය ප්‍රදර්ශන වලදී "විස්තෘත සංගීත පටි" බෙදාහැරීම හේතුවෙන් Wind-up Records හි ආධාරයත්, එමනිසා ඔවුන්ගේ සාර්ථකම ඇරඹුම් ඇල්බමය වන ෆෝලන් 2003 දී එලිදැක්වීමත් සිදුවිය. නමුත් "නිර්මාණ්කරණයේ වෙනස්කම්" හේතුවෙන් මූඩි 2003 වප්මස ඔවුන්ගේ යුරෝපීය සංචාරයේදී කණ්ඩායම අත්හැර ගියේය.[4]

ප්‍රධාන සහභාගීවීම් සංස්කරණය

එවැනසෙන්ස් සංස්කරණය

කේවල සංස්කරණය

  • "Everything Burns" (2005) - තනි/ගීත වීඩියෝව
  • Mutiny Bootleg වි.ප. (2008)
  • All for This (2009)
  • You Can't Regret What You Don't Remember (2011)

වී ආ ද ෆෝලන් සංස්කරණය

  • Tear the World Down (2010) - Album
  • Cirque Des Damnés (2012) - Album

ආශ්‍රේය සංස්කරණය

  1. "Carly Smithson to join forces with ex-Evanescence musicians to become the Fallen". LA Times. June 18, 2009. June 20, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය June 18, 2009. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. D'Angelo, Joe (2004-02-27). "Evanescence - The Split". MTV News. 2006-11-13 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2006-11-07. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. Bakker, Tiffany (2004-01-09). "Moody blues". Sydney Morning Herald. සම්ප්‍රවේශය 2006-11-07.
  4. Finn, Natalie (2006-08-11). "Evanescence Brings Tour to Life". E! Online via Yahoo News. 2006-08-21 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-07-24. {{cite news}}: Italic or bold markup not allowed in: |work= (help)
"https://si.wikipedia.org/w/index.php?title=බෙන්_මූඩි&oldid=592738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි