'ඒමි ලින් හාට්ස්ල' (Amy Lynn Hartzler) (ලී; උපත උඳුවප් 13, 1981), වෘත්තිමය නාමයෙන් ඒමි ලී, යනු ඇමරිකානු ගායිකාවක, ගීත රචකයක මෙන්ම පියානෝ වාදන ශිල්පිනියකි. එවැනසෙන්ස් රොක් සංගීත කණ්ඩායමේ සහ-නිර්මාතෘවරිය හා ප්‍රධාන ගායිකාව ද වන්නේ ඇයයි. ඇය සම්භාවනීය කලාකරුවන් වන "මොසාට්" වැන්නන්ගෙන් මෙන්ම නූතන කලාකරුවන් වන Björk, Tori Amos, Danny Elfman වැන්නන්ගෙන්ද ආභාශය ලැබූ බවට පවසා ඇත.[3] [4]

ඒමි ලී (Amy Lee)
ඒමි 2003 Billboard Music Award හීදී
පසුබිම් තොරතුරු
උපත් නාමයඒමි ලින් ලී (Amy Lynn Lee)
උපතදෙසැම්බර් 13, 1981 (1981-12-13) (වයස 42)
රිවර්සයිඩ්, කැලිෆෝනියා, ඇ.එ.ජ
සම්භවයලිට්ල් රොක්, ආකැන්සාස්, ඇ.එ.ජ
ප්‍රභේදමෙට්ල් සංගීතය
වෘත්තියසංගීතවේදිනි, ගායිකා, ගීත රචක, පියානෝ වාදක
වාද්‍ය භාණ්ඩකටහඬ, පියානෝව, ඕගනය,[1] වීණාව[2]
සක්‍රීය වර්ෂ1995–වත්මන
ලේබලEpic, Wind-up, EMI
සම්බන්ධිත රඟපෑම්එවැනසෙන්ස්
වෙබ් අඩවියwww.evanescence.com

ආශ්‍රේය සංස්කරණය

  1. Lee, Amy (November 16, 2009). "AmyLeeEV: @MISSCRAZY91 Piano and organ". Twitter.com. සම්ප්‍රවේශය November 29, 2012.
  2. Lee, Amy; Leno, Jay (October 13, 2008). The Tonight Show with Jay Leno (Television production). Burbank, California: NBC/Universal.
  3. "Interview with Evanescence singer Amy Lee". gURL.com. November 4, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 7, 2006. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. Farias, Andree (April 10, 2006). "Pre-Evanescence". Christianity Today. Christianity Today International. November 11, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 7, 2006. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඒමි_ලී&oldid=591576" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි