බිහාර් කෞතුකාගාරය

ඉන්දියාවේ බිහාරයේ පිහිටි කලා කෞතුකාගාරය

බිහාර් කෞතුකාගාරය යනුවෙන් හැඳින්වෙන්නේ පැට්නා හි පිහිටි කෞතුකාගාරයකි.[3] මෙය 2015 අගෝස්තුවේ දී අර්ධ වශයෙන් විවෘත කෙරිණි.[4] 2015 අගෝස්තු වන විට, මෙහි 'ළමා කෞතුකාගාරය', ප්‍රධාන පිවිසුම් පෙදෙස සහ දිශානතිකරණ රඟහල පමණක් මහජනයාට විවෘතව පැවතිණි.[5][6] පසුව, 2017 ඔක්තෝබරයේ දී සෙසු ගැලරි ද විවෘත කෙරිණි. පැට්නා කෞතුකාගාරයේ තිබූ පුරාවස්තූන් 100කට අධික සංඛ්‍යාවක් මෙම කෞතුකාගාරය වෙත රැගෙන එන ලදී.[7]

බිහාර් කෞතුකාගාරය
බිහාර් කෞතුකාගාරය is located in පැට්නා
බිහාර් කෞතුකාගාරය
පැට්නා තුළ පිහිටීම
පිහිටුවීම15 අගෝස්තු 2015 (2015-08-15)
පිහිටීමපැට්නා, බිහාර්, ඉන්දියාව
ඛණ්ඩාංක25°36′29″N 85°07′16″E / 25.6080702°N 85.1209921°E / 25.6080702; 85.1209921
වර්ගයකලා සහ පුරාවිද්‍යා කෞතුකාගාරය
ප්‍රධාන සම්භාරදිදාර්ගන්ජ් යක්ෂි
එකතුව
  • පුරාවිද්‍යාව
  • කලාපීය කලා
  • අද්‍යතන කලාව
අධ්‍යක්ෂකදීපක් ආනන්ද්
අබිරක්ෂක
  • මෞමිතා ඝෝෂ්
  • රන්බීර් සිං රාජ්පුත්
  • නන්ද් ගෝපාල් කුමාර්
  • විශී උපාධ්‍යාය
  • රවී ශංකර් ගුප්තා
  • ශංකර් ජයිකිෂාන්
[1]
අයිතිකරුයෞවන කලා සහ සංස්කෘතික දෙපා., බිහාර් රජය[2]
ලඟම මොටර්රථ ගාලඇත
වෙබ් අඩවියbiharmuseum.org

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "'Kohbar' painting at Bihar Museum wows PM - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 January 2018.
  2. "कैसा होगा बिहार का नया museum?, iconic museum in Patna, New Bihar Museum in Patna | Biharplus". Biharplus.in. 4 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 January 2014.
  3. "'Who says museum's incomplete?'". Telegraphindia.com. 14 September 2015. සම්ප්‍රවේශය 22 December 2015.
  4. "Bihar Museum a big draw for children, youngsters | Patna News - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 December 2019.
  5. "Museum galleries in bihar: Opening of 4 Bihar Museum galleries deferred to October | Patna News - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 December 2019.
  6. "Nitish Kumar inaugurates 'Bihar Museum'". Jagran Post. 8 August 2015. සම්ප්‍රවේශය 8 August 2015.
  7. "Now, Bihar Museum to reopen on October 2 | Patna News - Times of India". The Times of India. සම්ප්‍රවේශය 20 December 2019.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Tourist attractions in Patna

"https://si.wikipedia.org/w/index.php?title=බිහාර්_කෞතුකාගාරය&oldid=479633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි