බාවා ප්‍යාරා ලෙන්

ඉන්දියාවේ ගුජරාටයේ ලෙන්

බාවා ප්‍යාරා ලෙන් (හෙවත් බාබා ප්‍යාරා ලෙන්) යනුවෙන් හඳුන්වන්නේ මිනිසා විසින් නිර්මිත පුරාතන ලෙන් කුටි සමූහයකි. මෙම ලෙන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජූනාගධ් හි නැගෙනහිර පෙදෙසේ පිහිටි ජූනාගධ් බෞද්ධ ලෙන් සමූහයට අයත් ය. බාවා ප්‍යාරා ලෙන්වල බුද්ධාගම සහ ජෛන ආගම යන ආගම් දෙකටම අයත් නිර්මාණ දක්නට ලැබේ.

බාවා ප්‍යාරා ලෙන්
බාවා ප්‍යාරා ලෙන්
Map showing the location of බාවා ප්‍යාරා ලෙන්
Map showing the location of බාවා ප්‍යාරා ලෙන්
Map showing the location of බාවා ප්‍යාරා ලෙන්
Map showing the location of බාවා ප්‍යාරා ලෙන්
ඛණ්ඩාංක21°31′12″N 70°28′12″E / 21.519878°N 70.470133°E / 21.519878; 70.470133ඛණ්ඩාංක: 21°31′12″N 70°28′12″E / 21.519878°N 70.470133°E / 21.519878; 70.470133
බාවා ප්‍යාරා ලෙන්වල සැලැස්ම

පින්තූර ගැලරිය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බාවා_ප්‍යාරා_ලෙන්&oldid=592698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි