බඹර පැටික්කි
බඹර පැටික්කී යනු සෝමපාල ලීලානන්ද විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1984දී තිරගතවූ චිත්‍රපටයකි.
බඹර පැටික්කි | |
---|---|
අධ්‍යක්ෂණය | සෝමපාල ලීලානන්ද |
රචනය | ආනන්ද හේවගේ |
තිර රචනය | ආනන්ද හේවගේ |
කතාවස්තුව | ආනන්ද හේවගේ |
නිශ්පාදනය | ඩබ්ලිව් ඒ කිරිඇල්ල(කිරිඇල්ල චිත්‍රපට) |
රංගන ශිල්පීන් | රවින්ද්‍ර රන්දෙණිය මාලිනී ෆොන්සේකා |
සිනෙමාරූපණය | කේ.ඩී. දයානන්ද |
සංස්කරණය | ස්ටැන්ලි ද අල්විස් |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන සමාගම් | විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- රවින්ද්‍ර රන්දෙණිය
- මාලිනී ෆොන්සේකා
- මර්වින් ජයතුංග
- ඇන්තනි සී. පෙරේරා
- විල්සන් කරුණාරත්න
- බන්දු සමරසංහ
- එඩි ජූනියර්
- පර්ල් වාසුදේවි
- මාටින් ගුණදාස
ගීතයන්
සංස්කරණයසංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - උපාලි නවලවිතාන,සෝමපාල ලීලානන්ද ගීත සංඛ්‍යාව - 06
- මේ අහල්ලා අහල්ලා - එච්.ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, පර්ල් වාසුදේවි, ටයිටස් සී. පෙරේරා
- ගී ගලා ඇසේ - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
- දිදි හාදු දී – ඇන්ජලින් ගුණතිලක
- රුං රුං මලේ බඹර රාශි – ලතා වල්පොල
- නිසංසලේ රෑ මේ – ටයිටස් සී. පෙෙරේරා
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය – ආනන්ද ෆොන්සේකා උපාලි අමරතුංග
- අංග රචනය – ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර
- නැටුම් අධ්‍යක්ෂණය – එස්. මලල්
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද සහාය – ආනන්ද අමරසිංහ, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, උපාලි අරම්පොල, ඩී. එම්. ඒ. ජයමාන්න, සුන්දර්රාජ්, ඇලෝසියස් රුද්‍රිගු
- රසායනාගාර කටයුතු සහ පිටපත් සැකසුම - ජෙරල්ඩ් බී. ජයවර්ධන
- නාමාවලිය – නොයෙල් රණසිංහ සහාය – උපාලි අත්තනායක
- නිශ්චල ඡායාරූප – ආනන්ද ෆොන්සේකා
- ඇඳුම් නිර්මාණය - ස්ටයිලෙක්ස් ටේලර්ස් - වැලිකඩ
- කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
- දෙබස් පටිගත කිරීම - කේ. පී. කේ. බාලසිංහම්
- නිෂ්පාදන කළමනාකරණය - සුනිල් කිරිඇල්ල, ලෙස්ලි අමරසිංහ