බඹරකැලේ ශ්‍රී මහා විහාරය
ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ බඹරකැලේ පිහිටි ශ්‍රී මහා විහාරය මෙරට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බෞද්ධ පුදබිමක් සේ සැළකේ.
බඹරකැලේ ශ්‍රී මහා විහාරය
Babarakele Sri Maha Viharaya | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | නුවර එළිය, ශ්‍රී ලංකාව |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | නුවර එළිය |
පළාත | මධ්‍යම පළාත |
උරුම නාමකරණය | පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1] (23 පෙබරවාරි 2007) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 28 ජූලි 2016.