නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
උඩහේවාහැට | හඟුරන්කෙත | හඟුරන්කෙත මහා දේවාලය | පැරණි විෂ්ණු දේවාලය, අලුත් නුවර දේවාලය, බුදු ගෙය, මුළුතැන්ගෙය, සීමා පවුර, එෙතිහාසික පැණි වරකා ගස | 948 | 1996.11.01 | ||
උඩහේවාහැට | හඟුරන්කෙත | හඟුරන්කෙත පත්තිනි දේවාලය | පැරණි දේවාලය, වාහල්කඩ හා සීමා පවුර | 948 | 1996.11.01 | ||
උඩහේවාහැට | හඟුරන්කෙත | පොත්ගුල් මාලිගාව | පැරණි මාලිගය | 948 | 1996.11.01 | ||
උඩහේවාහැට | විල්වල | විල්වල රජ මහා විහාරය | පැරණි පිළිම ගෙය, ගිරි ලිපිය, පැරණි විහාර ගෙය | 948 | 1996.11.01 | ||
උඩහේවාහැට | අත්තනකුඹුර | අත්තනකුඹුර පත්තිනි දේවාලය | පැරණි දේවාලය | 948 | 1996.11.01 | ||
උඩහේවාහැට | යටිහඟුරන්කෙත | යටිහඟුරන්කෙත පැරණි මාලිගය | මාලිගය ඇතුළු ඉඩම හා වැව | 948 | 1996.11.01 | ||
උඩහේවාහැට | ලිහිණියාගල | ලිහිණියාගල විහාරය | පැරණි විහාර ගෙය හා ගල්ලෙන | 948 | 1996.11.01 | ||
උඩහේවාහැට | වෑගම | වෑගම විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය හා ශිලාලිපිය | 948 | 1996.11.01 | ||
උඩහේවාහැට | කඳුරකඩේ | කඳුරකඩේ ගිරිලිපිය | දෙහිතැන්නහේන ඉඩම | 948 | 1996.11.01 | ||
උඩහේවාහැට | මාදන්වල | මාදන්වල පුරාණ රජ මහා විහාරය | ලෙන් විහාරය හා ආවාස ගෙය | 946 | 1996.10.18 | ||
වලපනේ | වතුමුල්ල | වටරක්ගොඩ දාගැබ | පැරණි දාගැබ | 14765 | 1967.09.08 | ||
වලපනේ | 527 මඩුල්ල උතුර | වලපනේ | මඩුල්ල ශ්‍රී පත්තිනි දේවාලය | පැරණි දේවාලය | 1553 | 2008.06.06 | |
වලපනේ | 505 ඊ මඩුමාන | ගලපිටයාය | ලියන්වෙල අළුත්නුවර දේවාලය | කටාරම් කෙටූ ලෙන | 1716 | 2011.07.22 | |
වලපනේ | පදියපැලැල්ල | පදියපැලැල්ල පාලම | බෙලිහුල්ඔය හරහා | 1612 | 2009.07.24 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ක්වීන්ස් කොටේජ් ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ප්‍රයිමිනිස්ටර් ලොජ් ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ට්‍රැවල් ලොජ් ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය යුනීක් වීව් ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය නිව්කීනා හොටෙල් ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය කූලිං වුඩ් ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය සී බෑන්ක් ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ලක්ෂ්මී මහල් ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ඉඩම් පරිහරණ කාර්යාලය ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය තැපැල් කාර්යාලය ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය බී එම් සී ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය හැටන් නැෂනල් බැංකුව ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය ගොඩනැගිල්ල | ක්වීන්ස් එළිසබෙත් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය වෝටර්මීට් ගොඩනැගිල්ල | බදුල්ල මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ලීත්තෝපේ ගොඩනැගිල්ල | බදුල්ල මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ක්ලිප්ටන් ඉන් ගොඩනැගිල්ල | බදුල්ල මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය වෙල්ටර්නම් ගොඩනැගිල්ල | හැඩ්න්හිල් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ප්‍රින්සස් ගෙස්ට් හවුස් ගොඩනැගිල්ල | වෙදර්බන් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය විලාපර්න් ගොඩනැගිල්ල | වෙදර්බන් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ලලිතා ගොඩනැගිල්ල | වෙදර්බන් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය පර්න්ක්ලිප් ගොඩනැගිල්ල | වෙදර්බන් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය සිරිකුරුස කන්‍යාරාමය ගොඩනැගිල්ල | වෙදර්බන් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය විකරේප් ගොඩනැගිල්ල | වෙදර්බන් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය හෝලි ට්‍රිනිටි චර්ච් ගොඩනැගිල්ල | වෙදර්බන් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | ලලිත් කොතලාවල මහතාට අයත් ගොඩනැගිල්ල | වෙදර්බන් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ට්‍රෙවින් ගොඩනැගිල්ල | පාර්ක් මාර්ගයේ | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ශ්‍රී මහා විහාරය | නුවර පාර | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය එස් ඕ එස් ගොඩනැගිල්ල | නුවර පාර | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ෆ්රීහිල් ගොඩනැගිල්ල | ශාන්ත ඇන්ඩෲස් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය බ්රොනන්ට් ගොඩනැගිල්ල | ශාන්ත ඇන්ඩෲස් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය සෙල්වුඩ් ගොඩනැගිල්ල | ශාන්ත ඇන්ඩෲස් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ක්‍රේග් බෑන්ක් ගොඩනැගිල්ල | වෝටර් ෆීල්ඩ් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය බ්රෝක්නෙස්ට් ගොඩනැගිල්ල | වෝටර් ෆීල්ඩ් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය බර්න් සයික් ගොඩනැගිල්ල | වෝටර් ෆීල්ඩ් ඩ්‍රයිව් හී | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | නුවරඑළිය මහ නගර සීමාව | නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ගොඩනැගිල්ල | ග්‍රෑන්ඩ් හොටෙල් පාර | 1486 | 2007.02.23 | ||
නුවරඑළිය | 475 බී දිඹුල | කොටගල ශුද්ධ වූ මාග්රට්තුමියගේ දේවස්ථානය | ගොඩනැගිල්ල | 1586 | 2009.01.23 | ||
නුවරඑළිය | 475 බී දිඹුල | බෝවන රෝගීන්ගේ වාට්ටුව | ගොඩනැගිල්ල | 1588 | 2009.02.06 | ||
නුවරඑළිය | 475 ඊ තලවකැලේ | තලවකැලේ | තලවකැලේ දුම්රිය ස්ථානය | කාර්යාල ගොඩනැගිල්ල හා ගබඩා කාමරය | 1588 | 2009.02.06 | |
නුවරඑළිය | 535 ඩී මධ්‍යම නුවරඑළිය | නුවරඑළිය | නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානය | ගොඩනැගිල්ල | 1586 | 2009.01.23 | |
නුවරඑළිය | 535 ඩී මධ්‍යම නුවරඑළිය | නුවරඑළිය | නුවරඑළිය දුම්රිය ස්ථානය | කාර්යාල ගොඩනැගිල්ල | 1588 | 2009.02.06 | |
නුවරඑළිය | 535 ඩී මධ්‍යම නුවරඑළිය | නුවරඑළිය | නුවරඑළිය ඩන් බංගලාව | ඔක්ලි කොටේජ් | 1588 | 2009.02.06 | |
නුවරඑළිය | මධ්‍යම නුවරඑළිය | නුවරඑළිය | නුවරඑළිය දිසාවන කාර්යාලය | උඩුපුස්සැල්ලාව මාර්ගය | 1716 | 2011.07.22 | |
නුවරඑළිය | 477 පට්ටිපොල | පට්ටිපොල | පට්ටිපොල දුම්රිය උමං මාර්ගය | 1588 | 2009.02.06 | ||
නුවරඑළිය | 477 පට්ටිපොල | පට්ටිපොල | වෙඩි බෙහෙත් ගබඩාව | 1588 | 2009.02.06 | ||
නුවරඑළිය | 435 කළුකැලේ | ග්‍රෙගරි වැව | සොරොව්ව | 1588 | 2009.02.06 | ||
නුවරඑළිය | 535 එෆ් බටහිර හාවාඑළිය | නිවාස සංවර්ධන අධිකාරිය ගොජනැගිල්ල | පැරණි ගොඩනැගිලි හා වෙඩි බෙහෙත් ගබඩාව | 1588 | 2009.02.06 | ||
නුවරඑළිය | 535 ජී උතුර හාවාඑළිය | නුවරඑළිය | නුවරඑළිය දිස්ත්‍රික් රෝහල | බේකර් වාට්ටුව | 1588 | 2009.02.06 | |
නුවරඑළිය | 535 ජී උතුර හාවාඑළිය | නුවරඑළිය දිසා මහේස්ත්‍රාත් නිල නිවස | 1588 | 2009.02.06 | |||
නුවරඑළිය | 535 නුවරඑළිය | ඉංග්‍රීසි ජාතිකයින්ගේ සොහොන් කොත | ගෝල්ෆ් ක්ලබ් ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ල අසල | 1739 | 2011.12.30 | ||
නුවරඑළිය | ගල්පාලම | පැරණි දුම්රිය පාළම | 1716 | 2011.07.22 | |||
හඟුරන්කෙත | කොට්ටල | හඟුරන්කෙත ශුද්ධ වූ එමානුවෙල් දෙව්මැදුර | 1505 | 2007.07.08 | |||
හඟුරන්කෙත | 494 ඩී, දැලිවල | දමුණුමැය | දමුණුමැය ශ්‍රී සංඝරාජ පුරාණ විහාරය | කටාරම් කෙටූ ගල්ලෙන | 1553 | 2008.06.06 | |
හඟුරන්කෙත | අරත්තන, මැදපිටිය | අරත්තන රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
හඟුරන්කෙත | රිකිල්ලගස්කඩ | රිකිල්ලගස්කඩ අම්බලම | 1553 | 2008.06.06 | |||
හඟුරන්කෙත | උඩමළුව | හඟුරන්කෙත | හඟුරන්කෙත පොත්ගුල් විහාරය | පැරණි සංඝාවාසය | 1677 | 2010.10.21 | |
හඟුරන්කෙත | කොහොඹගාන | හම්බිලිය | හම්බිලිය නටඹුන් | කටාරම් කෙටූ ශිලා ලිපි සහිත ගල්ලෙන | 1716 | 2011.07.22 | |
අඹගමුව | මොරහේන්ගම | මොරහේන්ගම ගිරිලෙනරාම විහාරය | කටාරම් කෙටූ ලෙන | 1553 | 2008.06.06 | ||
අඹගමුව | දාගම්පිටිය | ලියන්තොට | දෙවොල්දෙවි දේවාලය | 1553 | 2008.06.06 | ||
අඹගමුව | අඹගමුව | අඹගමුව සෙල් ලිපිය | අකුරු කෙටූ ගල පිහිටි පළමු විජයබාහු රජුගේ සෙල් ලිපිය | 9925 | 1948.12.03 | ||
කොත්මලේ | මාස්වෙල | මාස්වෙල | යතුරු ගැසූ ලියද්දේ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා පැරණි ස්මාරක | 1553 | 2008.06.06 | |
කොත්මලේ | මාවෙල-බටහිර | මාවෙල | රණමුණේ පිහිල්ල | පිහිල්ල හා අම්බලම | 1553 | 2008.06.06 | |
කොත්මලේ | කඩදොර | දෙහදු කඩුල්ල | පැරණි කඩුල්ල හා පියගැට පෙල | 1553 | 2008.06.06 | ||
කොත්මලේ | මාස්වෙල | මොරපේ | මොරපේ කතරගම දේවාලය | පැරණි ගොඩනැගිලි | 1597 | 2009.04.08 | |
කොත්මලේ | කොටගේපිටිය | කොටගේපිටිය | කොටගේපිටිය අම්බලම | 1739 | 2011.12.30 | ||
කොත්මලේ | නියම්ගම්දොර | නියම්ගම්දොර පුරාණ පත්තිනි දේවාලය/නියම්ගම්දොර රජ මහා විහාරය | පත්තිනි දේවාලය, අළුත්නුවර දේවාලය හා බෝධි ප්‍රාකාරය | 1739 | 2012.12.30 | ||
කොත්මලේ | නවංගම | පුසුල්පිටිය | පුසුල්පිටිය රජ මහා විහාරය | පැරණි විහාර ගෙය හා නටඹුන් | |||
දෙල්තොට | ලූල්කදුර | ලූල්කදුර තේ වතුයාය | ජේම්ස් ටේලර් විසින් භාවිතා කල තේ පෝරණුව, ගල් ආසනය හා පැරණි ලිඳ | 1553 | 2008.06.06 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |