බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමෙහි එංගලන්ත සංචාරය 2017

විස්ඩන් ඵලකය සඳහා තරග වදිමින් ටෙස්ට් තරග තුනක්, එක් විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරගයක් සහ එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් ක්‍රීඩා කිරීම සඳහා 2017 අගෝස්තු මාසයෙහි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුල බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයෙහි සංචාරයක යෙදී සිටියි. [1][2][3]

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමෙහි එංගලන්ත සංචාරය 2017
එංගලන්තය
බටහිර ඉන්දීය කොදෙව්
දින වකවානුව 1 අගෝස්තු – 29 සැප්තැම්බර් 2017
නායකයන් ජෝ රූට් (ටෙස්ට් තරග)
ඔවින් මෝගන් (එදිජා සහ වි20ජා)
ජේසන් හෝල්ඩර් (ටෙස්ට් තරග සහ එදිජා)
කාලෝස් බ්‍රෙත්වේට්(වි20ජා)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඇලස්ටර් කුක් (304) ෂායි හෝප් (375)
වැඩිම කඩුළු ජේම්ස් ඇන්ඩර්සන් (19) කෙමාර් රෝච් (11)
තරගමාලාවේ ක්‍රීඩකයා ජේම්ස් ඇන්ඩර්සන් (එංග) සහ ෂායි හෝප් (බට ඉන්)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඇලෙක්ස් හේල්ස් (43) එවින් ලුවිස් (51)
වැඩිම කඩුළු ලියම් ප්ලන්කට් (3)
ආදිල් රෂීඩ් (3)
කාලෝස් බ්‍රෙත්වේට් (3)
කෙස්රික් විලියම්ස් (3)

ටෙස්ට් තරගමාලාවට පෙරාතුව, බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් ඩාබිෂයර්, එසෙක්ස් සහ කෙන්ට් කණ්ඩායම් වලට එරෙහිව පළමු-පෙළ පුහුණු-වීමේ තරගයන්හී නියැලුණහ. 2017 නැට්වෙස්ට් ටී20 බ්ලාස්ට් තරගාවලියෙහි අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ ලෙෂ්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව දෙදින තරගයකද ඔවුහු නියැලුණහ. [4]

සංචිත සංස්කරණය

එක්දින විස්සයි20

එංගලන්ත සංචිතය

බඉකො සංචිතය

එංගලන්ත සංචිතය

බඉකො සංචිතය

විස්සයි20 තරගය සංස්කරණය

16 සැප්තැම්බර් 2017
(දිවා/රාත්‍රී)
Scorecard
  • මෙම තරගයේදී ක්‍රිස් ගේල් විස්සයි20 තරගයකදී ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම හයේ පහර සංක්‍යාව ලබා ගනියි.

එක්දින තරග සංස්කරණය

පළමු තරගය සංස්කරණය

දෙවන තරගය සංස්කරණය

තෙවන තරගය සංස්කරණය

හතරවන තරගය සංස්කරණය

පස්වන තරගය සංස්කරණය

සටහන් සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

සැකිල්ල:International cricket in 2017 සැකිල්ල:2017 English cricket season සැකිල්ල:West Indies cricket tours of England සැකිල්ල:International cricket tours of England

  1. "සවුත් ඇෆ්රිකා ඇන්ඩ් වෙස්ට් ඉන්ඩීස් කන්ෆර්ම්ඩ් ෆො ඉංග්ලන්ඩ්ස් ලෝංගස්ට් සීසන්". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 ජූලි 2016.
  2. "ඉංග්ලන්ඩ් 2017 ෆික්ස්චර්ස් අනවුන්ස්ඩ්". ECB. සම්ප්‍රවේශය 1 ජූලි 2016.
  3. "ඉංග්ලන්ඩ් ඉන් 2017: චැම්පියන්ස් ට්‍රෝෆි, අයර්ලන්ඩ්, සවුත් ඇෆ්රිකා ඇන්ඩ් වෙස්ට් ඉන්ඩීස්". බීබීසී ස්පෝට්ස්. සම්ප්‍රවේශය 1 ජූලි 2016.
  4. "ටුවර් ෆික්ස්චර්ස් කන්ෆර්ම්ඩ් ෆො 2017 සීසන්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 29 සැප්තැම්බර් 2016.