බක් පුර නවවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ නවවන (9) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි විසිඑකක් (21) ඉතිරිව ඇත.

බුද්ධ වර්ෂ 2558 ක් වූ බක් මස පුර නවවක දින, අලුත් සහලින් පිසින ලද ක්ෂීරපායාස දානය පූජාවක් පිළිබඳව සටහනක් වෙයි.[2]

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-17.
  2. "අලුත් සහල් මංගල්‍යය". මහමෙව්නාව. සම්ප්‍රවේශය 2024-04-17.
පූර්වප්‍රාප්තිකයා
බක් පුර අටවක
බක් පුර නවවක අනුප්‍රාප්තික
බක් පුර දසවක
"https://si.wikipedia.org/w/index.php?title=බක්_පුර_නවවක&oldid=658366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි