බක් පුර දියවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ දෙවන (2) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි විසිඅටක් (28) ඉතිරිව ඇත.

වර්තමානයේ දී අලුත් අවුරුදු චාරිත්‍ර ආරම්භ වන්නේ, පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීම චාරිත්‍රය සමඟින් ය. ඒ බක් මස පුර පෑළවිය සිට බක් මස පුර විසේනිය දක්වා දිනයක දී ය.[2]

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-10.
  2. "සිංහල අවුරුද්ද හා ලිත කියවීම". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-10.
පූර්වප්‍රාප්තිකයා
බක් පුර පෑළවිය
බක් පුර දියවක අනුප්‍රාප්තික
බක් පුර තියවක
"https://si.wikipedia.org/w/index.php?title=බක්_පුර_දියවක&oldid=657180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි