බක් අව දසවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ විසිපස්වන (25) තිථියයි. එසේම බක් මාසයේ අව පක්‍ෂයේ දසවන (10) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි පහක් (5) ඉතිරිව ඇත.

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-03.


ලිත
පෙර තිථිය
බක් අව නවවක
බක් අව දසවක පසු තිථිය
බක් අව එකොළොස්වක
"https://si.wikipedia.org/w/index.php?title=බක්_අව_දසවක&oldid=684367" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි