බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2007

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 2007 ජුනි සහ ජූලි මාසවලදී ටෙස්ට් තරග තුනක් සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම තරගමාලාව බංග්ලාදේශයේ නායකයා ලෙස මොහොමඩ් අෂ්රෆුල්ගේ පළමු ටෙස්ට් සහ එක්දින තරඟ විය. ශ්‍රී ලංකාව සියලුම ටෙස්ට් තරග සහ එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කර ඇත.

2007 වසරේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ දී
ශ්‍රී ලංකාව
බංග්ලාදේශය
දින වකවානුව 2007 ජූනි 20 – 2007 ජූලි 24
නායකයන් මහේල ජයවර්ධන මොහොමඩ් අෂ්රෆුල්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (428) මොහොමඩ් අෂ්රෆුල් (218)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (26) ෂහදත් හොසේන් (4)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු චාමර සිල්වා (101) අෆ්තාබ් අහමඩ් (63)
වැඩිම කඩුළු සනත් ජයසූරිය (5) සයිඩ් රාසෙල් (4)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව සනත් ජයසූරිය

සංචිත ලැයිස්තු සංස්කරණය

එදිජා සංචිත ටෙස්ට් සංචිත
  බංග්ලාදේශය [1]   ශ්‍රී ලංකාව [2]   බංග්ලාදේශය [3]   ශ්‍රී ලංකාව [4]
  • මොහොමඩ් අෂ්රෆුල් (නා)
  • මුෂ්ෆිකර් රහීම් (කරැ)
  • කලීඩ් මෂුඩ් (කරැ) [5]
  • අෆ්තාබ් අහමඩ්
  • හබිබුල් බෂාර් [5]
  • ෂකීබ් අල් හසන්
  • ෂහාදත් හොසේන්
  • මෙහ්රාබ් හොසේන් ජූනියර්
  • තුෂාර් ඉම්රාන්
  • තමීම් ඉක්බාල්
  • මොහොමඩ් මහමුදුල්ලා
  • මෂ්රෆි මොර්ටාසා
  • ජාවෙඩ් ඕමාර්
  • ෂාරියාර් නෆීස්
  • මොහොමඩ් රෆීක් [5][6]
  • සයිඩ් රාසෙල්
  • අබ්දුර් රසාක්
  • ෆර්හාඩ් රීසා
  • රජින් සාලේ [5]
  • මොහොමඩ් ෂරීෆ් [5]
  • මහේල ජයවර්ධන (නා)
  • කුමාර සංගක්කාර (කරැ)
  • මාලිංග බණ්ඩාර
  • උපුල් චන්දන
  • තිලකරත්න ඩිල්ෂාන්
  • දිල්හාර ප්‍රනාන්දු
  • සනත් ජයසූරිය
  • චාමර කපුගෙදර
  • නුවන් කුලසේකර
  • ෆර්වීස් මහරුෆ්
  • ලසිත් මාලිංග
  • ජෙහාන් මුබාරක්
  • චාමර සිල්වා
  • උපුල් තරංග
  • චමින්ද වාස්
  • මොහොමඩ් අෂ්රෆුල් (නා)
  • මුෂ්ෆිකර් රහීම් (කරැ)
  • කලීඩ් මෂුඩ් (කරැ)
  • හබිබුල් බෂාර්
  • ෂකීබ් අල් හසන්
  • ෂහාදත් හොසේන්
  • මෙහ්රාබ් හොසේන් ජූනියර්
  • මෂ්රෆි මොර්ටාසා
  • ජාවෙඩ් ඕමාර්
  • ෂාරියාර් නෆීස්
  • මොහොමඩ් රෆීක්
  • සයිඩ් රාසෙල්
  • අබ්දුර් රසාක්
  • රජින් සාලේ
  • මොහොමඩ් ෂරීෆ්
  • තුෂාර් ඉම්රාන්
  • මහේල ජයවර්ධන (නා)
  • ප්‍රසන්න ජයවර්ධන (කරැ)
  • මාවන් අතපත්තු [7]
  • මාලිංග බණ්ඩාර
  • සුජීව ද සිල්වා
  • දිල්හාර ප්‍රනාන්දු
  • ෆර්වීස් මහරුෆ්
  • ලසිත් මාලිංග
  • මුත්තයියා මුරලිදරන්
  • සංගක්කාර
  • චාමර සිල්වා
  • උපුල් තරංග
  • චමින්ද වාස්
  • මලින්ද වර්ණපුර

පුහුණු තරඟ සංස්කරණය

බංග්ලාදේශය ශ්‍රී ලංකාව ඒ තුන්දින තරගය සංස්කරණය

බංග්ලාදේශය  
245/8 dec (ඕවර 104)
  ශ්‍රී ලංකා ඒ
170/4 (ඕවර් 36.3)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, කොළඹ, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා:
විනිසුරුවන්:   රෝහිත කොට්ටහච්චි සහ   ග්‍රෂාන් ලියනගේ
  • වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේ යැවුණේ ඕවර 25ක් පමණි
  • වර්ෂාව නිසා තුන්වැනි දිනයේ යැවුණේ ඕවර 36.3ක් පමණයි.

බංග්ලාදේශය ශ්‍රී ලංකා XI එක්දින තරගය සංස්කරණය

ශ්‍රී ලංකා XI  
241/5 (ඕවර 50)
  බංග්ලාදේශය
242/7 (ඕවර 49.2)
බංගලාදේශය කඩුලු 3කින් ජයග්‍රහණය කළේය
පොලිස් උද්‍යාන පිටිය, කොළඹ, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ජගත් නන්දකුමාර් සහ   අතුල සේනානායක

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

577/6 dec (ඕවර 135.5)
මහේල ජයවර්ධන 127 (159)
ෂහදත් හොසේන් 2/102 (ඕවර 18)
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 234ක ජයක්
රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා: මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්:   අසාද් රවුෆ් සහ   සුරේෂ් ශාස්ත්‍රි

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

299 (ඕවර 86.2)
මොහොමඩ් අෂ්රෆුල් 129* (236)
චමින්ද වාස් 4/55 (ඕවර් 20.2)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 90ක ජයක් හිමිවිය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා:   කුමාර් සංගක්කාර
විනිසුරුවන්:   අසාද් රවුෆ් සහ   රුඩි කෝර්ට්සන්
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය ඕවර 45.3 කට පසුව නතර විය

3 වන ටෙස්ට් තරගය සංස්කරණය

500/4 dec (ඕවර 107)
කුමාර් සංගක්කාර 222* (277)
සයිඩ් රාසෙල් 3/104 (ඕවර 31)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 193ක ජයක් හිමිවිය
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා:   මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්:   රුඩි කෝර්ට්සන් සහ   සුරේෂ් ශාස්ත්‍රි
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය ඕවර 17.4කට පසුව නතර විය.
  • පළමු දිනයේ පන්දුවාර 29කට පසු අයහපත් ආලෝකය හේතුවෙන් තරගය නතර විය.
  • වර්ෂාව හේතුවෙන් 2 වැනි දින ඕවර 19.5කට පසුව තරගය නතර විය.

එක්දින තරගමාලාව සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
234/6 (ඕවර 50)
  බංග්ලාදේශය
164 (ඕවර 40.3)
ශ්‍රී ලංකාව ලකුණු 70කින් ජයග්‍රහණය කළේය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා:   දිල්හාර ප්‍රනාන්දු
විනිසුරුවන්:   අසෝක ද සිල්වා සහ   රුඩි කෝර්ට්සන්

2 වන එදිජා තරගය සංස්කරණය

බංග්ලාදේශය  
137 (ඕවර 46.5)
  ශ්‍රී ලංකාව
141/5 (ඕවර් 31.1)
ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජයග්‍රහණය කළේය
රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා:   සනත් ජයසූරිය
විනිසුරුවන්:   රුඩි කෝර්ට්සන් සහ   ටිරෝන් විජේවර්ධන

3 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
196 (ඕවර 39.5)
  බංග්ලාදේශය
157 (ඕවර් 37.1)
ශ්‍රී ලංකාව ලකුණු 39කින් ජයග්‍රහණය කළේය
රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ, ශ්‍රී ලංකාව
තරගයේ වීරයා:   ජෙහාන් මුබාරක්
විනිසුරුවන්:   අසෝක ද සිල්වා සහ   රුඩි කෝර්ට්සන්
  • වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 40කට සීමා විය

යොමු කිරීම් සංස්කරණය

  1. "Bangladesh v Sri Lanka 2007 – Bangladesh One-Day Squad". ESPNcricinfo. 4 June 2007. සම්ප්‍රවේශය 2007-06-07.
  2. "Bangladesh v Sri Lanka 2007 – Sri Lanka One-Day Squad". ESPNcricinfo. 13 June 2007. සම්ප්‍රවේශය 2007-06-13.
  3. "Bangladesh v Sri Lanka 2007 – Bangladesh Test Squad". ESPNcricinfo. 4 June 2007. සම්ප්‍රවේශය 2007-06-07.
  4. "Bangladesh v Sri Lanka 2007 – Sri Lanka Test Squad". ESPNcricinfo. 13 June 2007. 26 June 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-06-13.
  5. 5.0 5.1 5.2 5.3 5.4 "Nafees and Bashar dropped from ODI squad". ESPNcricinfo. 12 July 2007. 15 July 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-07-14.
  6. "Rafique laments 'worst-ever performance'". ESPNcricinfo. 9 July 2007. සම්ප්‍රවේශය 2007-07-14.
  7. "Atapattu pulls out of Bangladesh series". ESPNcricinfo. 17 June 2007. 27 June 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-07-14.

බාහිර සබැදි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග