පොළොන්නරු යුගය
පොලොන්නරු යුගයේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රේෂ්ඨ පාලකයෙකි @ මෙම යුගයේ බොහෝ සාහිත්‍ය කෘ
රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ.නිශ්ශංක රජුන්ගේ කාර්යය නිසා පොලොන්නරුව නගරය බිඳ වැටිනි.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/41/Polonnaruwa_Velaikkara_Slab_Inscription.jpg/250px-Polonnaruwa_Velaikkara_Slab_Inscription.jpg)
ආරම්භය
සංස්කරණයමෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන [1][2] දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.