පොල්වතුමෝදර දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයකි
පොල්වතුමෝදර දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පොල්වතුමෝදර පිහිටි දුම්රිය ස්ථානය වේ. එය මිරිස්ස සහ වැලිගම දුම්රිය ස්ථාන අතර පිහිටා තිබේ.
පොල්වතුමෝදර දුම්රිය ස්ථානය | |||||
---|---|---|---|---|---|
Sri Lankan Railway Station | |||||
සාමාන්‍ය තොරතුරු | |||||
පිහිටි ස්ථානය | ශ්‍රී ලංකාව | ||||
භූගෝලීය ඛණ්ඩාංක | 5°57′51″N 80°27′26″E / 5.9643°N 80.4573°Eඛණ්ඩාංක: 5°57′51″N 80°27′26″E / 5.9643°N 80.4573°E | ||||
හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය | ||||
දුම්රිය මාර්ග(ය) | මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව) | ||||
වෙනත් තොරතුරු | |||||
තත්ත්වය | සක්‍රීයයි | ||||
ඉතිහාසය | |||||
විද්යුතනය | නැත | ||||
|
සම්බන්ධතා
සංස්කරණයපෙර නැවතුම්පොළ | ශ්‍රී ලංකා දුම්රිය සේවය | පසු නැවතුම්පොළ | ||
---|---|---|---|---|
මිරිස්ස | මුහුදුබඩ දුම්රිය මාර්ගය | වැලිගම |