පෙයුරෙයුලාඃ සුල්තාන් රාජ්‍යය
පෙයුරෙයුලාඃ සුල්තාන් රාජ්‍යය යනු අග්නි දිග ආසියාවේ පැරණිතම ඉස්ලාමීය රාජ්‍යවලින් එකකි. එය 9 වැනි සියවසේ පැවති බවක් අදහස් කෙරේ. පෙයුරෙයුලාඃ රාජ්‍යය පිහිටා තිබුණේ වත්මන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ උතුරින් පිහිටි නැඟෙනහිර අචේහ් ප්‍රාන්තය තුළ ය.
Kesultanan Peureulak | |||||||
---|---|---|---|---|---|---|---|
840–1292 | |||||||
අගනුවර | පෙයුරෙයුලාඃ | ||||||
පොදු භාෂාවන් | මැලේ | ||||||
ආගම | ඉස්ලාම් | ||||||
රජය | රාජාණ්ඩුව | ||||||
සුල්තාන් | |||||||
• 860–864 | සුල්තාන් අලාවුද්දීන් සෛයිද් මවුලානා අබ්දුල් අසීස් ෂාහ් | ||||||
• 1267–1292 | සුල්තාන් මහ්දූම් අලාවුද්දීන් මලික් අබ්දුල් අසීස් ජොහාන් බැර්දෞලත් | ||||||
ඉතිහාසය | |||||||
• ස්ථාපිත කළේ | 840 | ||||||
• සමුද්‍ර පසායිහි කොටසක් වීම | 1292 | ||||||
|
බාහිර සබැඳි
සංස්කරණය- බන්දර් කලීෆා සංරක්ෂණය කළ පිටපත 2006-05-10 at the Wayback Machine
- පෙයුරෙයුලාඃ සුල්තාන් රාජ්‍යය[permanent dead link] IAIN Ar-Raniry
මූලාශ්‍ර
සංස්කරණය- SKI Fakultas Adab UIN Yogyakarta, Sejarah Peradaban Islam di Indonesia, Yogyakarta: Penerbit PUSTAKA, 2006.