පුර පසළොස්වක පෝය නිවාඩු දින

පුර පසළොස්වක පෝය නිවාඩු දින යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නිවාඩු දින විශේෂයක් වෙයි.[තහවුරු කර නොමැත] සෑම චන්ද්‍ර මසකම යෙදෙන පුර පසළොස්වක තිථියට අනුරූපව, මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් වෙයි.[තහවුරු කර නොමැත] මෙදින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් වන මුත් වෙළෙඳ නිවාඩු දිනයක් නොවෙයි.[තහවුරු කර නොමැත]

පුර පසළොස්වක පෝය නිවාඩු දින
Statusක්‍රියාත්මකයි
Frequencyචන්ද්‍ර මසකට වරක්
Countryශ්‍රී ලංකාව

අමතර අවධානයට සංස්කරණය