පූගොඩ
(පුගොඩ වෙතින් යළි-යොමු කරන ලදි)
පූගොඩ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 35 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.
පූගොඩ Pugoda | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
ඓතිහාසික පසුබිම
සංස්කරණයහයවන පරාක්‍රමභාහු රජ්ජුරුවෝ කෑරගලින් පිටත්ව මැදගම පිහිටි දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමස්කාර කිරීම සඳහා කැලණි මිටියාවතේ ගමන් කිරීමේදී පිසා නිම කළ කැවුම් ගොඩක් දැක “පූප ගොඩක්” යැයි පවසා ඇත. පූප+ගොඩ, ‘ප’ ලොප් වී ‘පූගොඩ’ විය. [1]
ජනගහනය
සංස්කරණයසංචාරක ආකර්ෂණ
සංස්කරණයආර්ථිකය
සංස්කරණයආශ්රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162