දේශබන්දු වෛද්‍ය පී. ටී ද සිල්වා (ඉංග්‍රීසි: P. T. De Silva) (තවද ප්‍රිමස් තිලකරත්න ද සිල්වා (English: Primus Thilakaratne de Silva) යනු ජ්‍යෙෂ්ඨ දේහ වෛද්‍ය විශේෂඥයකි. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය විශේෂඥ වරයෙකි.

පී. ටී ද සිල්වා
දේශබන්දු වෛද්‍ය
උපත
ප්‍රිමස් තිලකරත්න ද සිල්වා

1929
මියගිය දිනය28 පෙබරවාරි 2015
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේදේහ වෛද්‍ය විශේෂඥ
තනතුරදේශබන්දු වෛද්‍ය
දරුවන්විද්‍යාජෝති මහාචාර්ය ජානක ද සිල්වා
ආගමබෞද්ධ

ඔහු ශ්‍රී ලංකා දේහ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ 1984 සභාපතිවරයායි.

ජීවන සටහන් සංස්කරණය

වෛද්‍ය පී. ටී ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පී._ටී_ද_සිල්වා&oldid=601544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි