පිටත වටරවුම් මහා මාර්ගය

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය (E02)
ආතර් සී. ක්ලාක් අධිවේගී මාර්ගය
ගමන් මං තොරතුරු
නඩත්තු කිරීම - මාර්ග සංවර්ධන අධිකාරිය
දිග:29 කිමී (18 සැත)
ප්‍රධාන මං සන්ධි
කොළඹ වටා වට මාර්ගය
උතුර අවසන:කෙරවලපිටිය
 පිටවීම 1 → කඩුවෙල
පිටවීම 2 →කඩවත
පිටවීම 3 → කෙරවලපිටිය
දකුණ අවසන:කොට්ටාව, මාතර - E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව) / දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇරඹුම
මහා මාර්ග පද්ධතිය