පැය
පැය යනු කාලය මැනීමේ ඒකකයකි.
ඔරලෝසු පැයසංස්කරණය
ප්රධාන ලිපිය: ඔරලෝසු පැය
මධ්‍යන්‍ය සූර්ය දවසකින් 1/24 හෝරාවක් (ඉංග්‍රීසි: Hour) හෙවත් ඔරලෝසු පැයක්වේ. මෙහි h සංකේතය වෙි. ඔරලෝසු පැයකට මිනිත්තු වලින් නම් 60ක්ද තප්පර වලින් නම් 3 600ක්ද ඇත.
බැබිලෝනියානු පැයසංස්කරණය
උදයාදී පැයසංස්කරණය
ප්රධාන ලිපිය: උදයාදී පැය
සූර්ය දවසකින් 1/60 සිංහල පැය හෙවත් උදයාදී පැයක් පැයක්වේ.සිංහල පැයකට විනාඩි වලින් නම් 24ක්ද තප්පර වලින් නම් 1 440ක්ද ඇත.