පැට්‍රික් ද සිල්වා කුලරත්න

පැට්‍රික් ද සිල්වා කුලරත්න (තවද: පී.ද.ඒස්. කුලරත්න) යනු ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලඥවරයෙකු වේ.

පැට්‍රික් ද සිල්වා කුලරත්න
උපත1893 මාර්තු 31
මියගිය දිනය16 November 1976(1976-11-16) (වයස 83)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලංකික
උගත් ශාස්ත්‍රාලයරිච්මන්ඩ් විද්‍යාලය
වෙස්ලි විද්‍යාලය, කොළඹ
දරුවන්මායා කුලරත්න (සේනානායක)
ඥාතීන්රෝසි සේනානායක
ආගමථේරවාද බෞද්ධ

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදිකර්තෘ වරයාද වෙයි.

බාහිර සබැඳුම් සංස්කරණය