පාපැදි සැකිලි
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
පාපැදියක රෝද සහ වෙනත් උපාංග සවිවන්නාවූ පාපැදියක ප්‍රධාන අංගය සැකිල්ල වේ.
සැකිලි ආකාර
සංස්කරණය- දියමන්ති ආකාරය
- කාන්තා ආකාරය
- හාන්සි ආකාරය
සැකිලි බට
සංස්කරණයසැකිලි ජ්‍යාමිතිය
සංස්කරණයසැකිල්ලේ විශාලත්වය
සංස්කරණයසැකිල්ලේ විශාලත්වය මනින සාම්ප්‍රදායික ආකාරය
සංස්කරණයසැකිල්ලේ විශාලත්වය මනින සාම්ප්‍රදායික ආකාරයට අනුව දර්ශීය සාමාන්‍ය හෙවත් මධ්‍යම විශාලත්වය පහත පරිදි වේ.
- මවුන්ටන් පාපාදි සඳහා : සෙ.මී. 46
- වෙගවත් තරඟ (racing) පාපාදි සඳහා : සෙ.මී. 54 - 56
සැකිල්ලේ විශාලත්වය මනින වෙනත් ආකාර
සංස්කරණයවර්තමානයේ විවිධ සැකිලි ජ්‍යාමිතින් ඇති බැවින් සැකිල්ලේ විශාලත්වය මනින වෙනත් ආකාර බිහිවී ඇත. මෙම සාකච්ඡාව මගින් වැඩිදුර තෙරෙතුරු ලබාගත හැක. Touring frames tend to be longer, while racing frames are more compact.