පාපැදියක රෝද සහ වෙනත් උපාංග සවිවන්නාවූ පාපැදියක ප්‍රධාන අංගය සැකිල්ල වේ.

මවුන්ටන් පාපැදියක රාමුවක්.

සැකිලි ආකාර සංස්කරණය

  • දියමන්ති ආකාරය
  • කාන්තා ආකාරය
  • හාන්සි ආකාරය

සැකිලි බට සංස්කරණය

සැකිලි ජ්‍යාමිතිය සංස්කරණය

සැකිල්ලේ විශාලත්වය සංස්කරණය

සැකිල්ලේ විශාලත්වය මනින සාම්ප්‍රදායික ආකාරය සංස්කරණය

 
මෙම රූප සටහනේ Seat Tube Center to center ලෙස දක්වා ඇත්තේ සාම්ප්‍රදායිකව සැකිල්ලේ විශාලත්වය මනින ආකාරයයි

සැකිල්ලේ විශාලත්වය මනින සාම්ප්‍රදායික ආකාරයට අනුව දර්ශීය සාමාන්‍ය හෙවත් මධ්‍යම විශාලත්වය පහත පරිදි වේ.

  • මවුන්ටන් පාපාදි සඳහා : සෙ.මී. 46
  • වෙගවත් තරඟ (racing) පාපාදි සඳහා : සෙ.මී. 54 - 56

සැකිල්ලේ විශාලත්වය මනින වෙනත් ආකාර සංස්කරණය

වර්තමානයේ විවිධ සැකිලි ජ්‍යාමිතින් ඇති බැවින් සැකිල්ලේ විශාලත්වය මනින වෙනත් ආකාර බිහිවී ඇත. මෙම සාකච්ඡාව මගින් වැඩිදුර තෙරෙතුරු ලබාගත හැක. Touring frames tend to be longer, while racing frames are more compact.

අමුද්‍රව්‍ය සංස්කරණය

බහුලව යොදාගන්නා අමු ද්‍රව්‍ය සංස්කරණය

වෙනත් අමුද්‍රව්‍ය සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පාපැදි_සැකිලි&oldid=335166" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි