ප්‍රසන්න ගුණසේන
විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන (ඉංග්‍රීසි: Prasanna Gunasena) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. තවද ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා ද වෙයි.
ප්‍රසන්න ගුණසේන | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා |
ආගම | බෞද්ධ |
ශ්‍රී ලංකාවෙහි ප්‍රථම වරට සර්විකල් ඩිස්ක් ප්‍රොලැප්ස් කොඳුනාරටිය සම්බන්ධ සැත්කම සහ කොඳුනාරටිය බිඳීම සම්බන්ධ බැලූන් කිfපෝප්‍ලාස්ටි සැත්කම කරන ලද්දේ මෙම ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයාය.
වෛද්‍ය 'ප්‍රසන්න රඟපෑමෙහිද දක්ෂයෙක්වන අතර ස්වාධීන රූපවාහිනියේ විකාශිත සුළඟ ටෙලි නාට්‍යයෙහි රඟපා ජූරියේ විශේෂ අගැයීම් සම්මානයක්ද හිමිකර ගෙන ඇත.
ඔහු ශ්‍රී ලංකා ස්නායු වෛද්‍ය විශේෂඥයින්ගේ සංඟමයෙහි ආරම්භක සාමාජිකයෙකි.
ජීවන සටහන්
සංස්කරණයප්රසන්න ගුණසේන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
සංස්කරණය- රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2011 සංරක්ෂණය කළ පිටපත 2015-07-20 at the Wayback Machine
- කොන්දේ කැක්කුම උත්සන්න වනතෙක් ඉන්න එපා! ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන[permanent dead link]
- දරුවන්ගේ අධ්‍යාපන රෝගයට බන්දුල සහ මොහාන් ලාල් ට විශේෂඥ වෛද්‍ය උපදෙස් සංරක්ෂණය කළ පිටපත 2014-07-24 at the Wayback Machine
- යුද්ධයේදී තුවාල ලබා සංරක්ෂණය කළ පිටපත 2016-03-06 at the Wayback Machine
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine