ප්‍රවාහනය
ප්‍රවාහනය (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි: transport, ඇමරිකානු ඉංග්‍රීසි: transportation), යනු මිනිසුන්, සතුන් සහ භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට චේතනාන්විතව ගෙනයාම යි. ප්‍රවාහන ක්‍රමවලට වාතය, ගොඩබිම (දුම්රිය සහ මහාමාර්ග), ජලය, කේබල්, නල මාර්ග සහ අවකාශය ඇතුළත් වේ. මෙම ක්ෂේත්‍රය, යටිතල පහසුකම්, වාහන සහ මෙහෙයුම් ලෙස බෙදා දැක්විය හැකිය. ප්‍රවාහනය මගින් ශිෂ්ටාචාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන වෙළඳාම සඳහා අවස්ථාව මිනිසා හට උදා වෙයි.
අමතර අවධානයට
සංස්කරණය- Environmental impact of aviation
- Energy efficiency in transport
- Free public transport
- Green transport hierarchy
- IEEE Intelligent Transportation Systems Society
- List of emerging transportation technologies
- Journal of Transport and Land Use
- Outline of transport
- Personal rapid transit
- Public transport
- Rail transport by country
- Speed record
- Taxicabs by country
- Transportation engineering
මූලාශ්‍ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණයප්රවාහනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
transport හෝ transportation , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
විකිචාරිකා සතුව Transportation සඳහා travel related information පවතියි.
- Transportation from UCB Libraries GovPubs
- Transportation at Curlie
- America On the Move සංරක්ෂණය කළ පිටපත 2011-08-05 at the Wayback Machine An online transportation exhibition from the National Museum of American History, Smithsonian Institution
- World Transportation Organization The world transportation organization (The non-profit Advisory Organization)