වෙළෙඳාම
(Trade වෙතින් යළි-යොමු කරන ලදි)
භාණ්ඩයක හෝ සේවාවක අයිතිය යම් මිලක් මත විකුණුම්කරු විසින් ගැනුම්කරු සතු කිරීම වෙළෙඳාම වේ. මේ අනුව දෙපාර්ශවයක් අතර යම් නිෂ්පාදිතයක් හුවමාරුවීමක් සිදුවේ.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Kaufmann-1568.png/170px-Kaufmann-1568.png)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8c/MercadodeSanJuandeDios.jpg/250px-MercadodeSanJuandeDios.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/46/Earle%2C_Liberty_to_Trade_as_Buttressed_by_National_Law%2C_1909_Title.jpg/220px-Earle%2C_Liberty_to_Trade_as_Buttressed_by_National_Law%2C_1909_Title.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d7/Accarias_de_S%C3%A9rionne_-_Int%C3%A9r%C3%AAts_des_nations_de_l%27Europe%2C_d%C3%A9v%C3%A9lop%C3%A9s_relativement_au_commerce%2C_1766_-_5790093.tif/lossy-page1-220px-Accarias_de_S%C3%A9rionne_-_Int%C3%A9r%C3%AAts_des_nations_de_l%27Europe%2C_d%C3%A9v%C3%A9lop%C3%A9s_relativement_au_commerce%2C_1766_-_5790093.tif.jpg)
වෙළෙඳාමේ ප්‍රභේද
සංස්කරණය- සිල්ලර වෙළෙඳාම හා තොග වෙළෙඳාම
- දේශීය වෙළෙඳාම හා විදේශීය වෙළෙඳාම
- ආනයන වෙළෙඳාම හා අපනයන වෙළෙඳාම
- අත්පිට වෙළෙඳාම හා ණයට වෙළෙඳාම
- සරල වෙළෙඳාම හා ගිවිසුම්ගත වෙළෙඳාම
විදේශ වෙළෙඳාමේ වාසි
සංස්කරණය- තම රටට නිපදවිය නොහැකි භාණ්ඩ ආනයනය කර ගත හැකි වීම.
- අතිරික්ත භාණ්ඩ පිටරට යවා විදේශ විනිමය ඉපැයීම.
- අඩු මිලකට ආනයනය කර ගත හැකිවීම
- ප්‍රාග්ධන හා තාක්ෂණ දැනුම ලබා ගත හැකිවීම
- මිත්‍ර සබඳතා දියුණු කර ගත හැකි වීම
- සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය ඉපැයීම.
- නව නිර්මාණ බිහි කිරීමට අවස්ථාවක් සැලසීම.
- වෙළෙඳපොළ පුළුල් කර ගත හැකි වීම.
සටහන්
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණයවිකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
වෙළෙඳාම , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- Trading හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Agritrade Resource material on trade by ACP countries
- World Bank's World Integrated Trade Solution provides summary trade statistics and custom query features
- World Bank's Preferential Trade Agreement Database