ප්‍රවර්ග සාකච්ඡාව:සාර්වත්‍ර හඳුන්වනයන්
Latest comment: වසර 5කට පෙර by Lee in topic නිවැරදි නම
නිවැරදි නම සංස්කරණය
ඉංග්‍රීසි විකිපීඩියාවේ මෙම ප්‍රවර්ගය සඳහා නම දැන් අනන්‍ය හඳුන්වනයන් ලෙස වෙනස් කර ඇත. ගැලපෙන නම් කුමක් ද? හඳුන්වනයන් වෙනුවට වඩා හොඳ වචනයක් ඇති නේද? --Lee (talk) 05:07, 28 අප්‍රේල් 2019 (යූටීසී)