ප්‍රභේදය (උද්භිද විද්‍යාව)

උද්භිද විද්‍යාත්මක වර්ගීකරණය තුළ දී, ප්‍රභේදය (ඉංග්‍රීසි:  variety, කෙටියෙන් var.; ලතින්: varietas) විශේෂය සහ උපවිශේෂය යන ඒවාට පහළින්, නමුත් රූපය යන්නට ඉහළින් පිහිටා ඇති වර්ගීකරණාත්මක අනුස්ථිතීයක් වෙයි.[1]

ජීවයවසමරාජධානියවංශයවර්ගයගෝත්‍රයකුලයගණයවිශේෂය
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Article 4". International Code of Nomenclature for algae, fungi, and plants. 2012. 4.1. If a greater number of ranks of taxa is desired, [...a]n organism may thus be assigned to taxa of the following ranks (in descending sequence): [... genus, ... species, subspecies,] variety (varietas), subvariety (subvarietas), form (forma), and [*subform|subforms*{8.21.06<sub-conformable, sub-conformer>}{6.4.18<sub-conform, sub-conforms><sub-conformal, sub-conformally, sub-conformable, sub-conformably, sub-conformant, sub-conformation, sub-conforming, sub-conformed, sub-conformer>}]. ... 4.3. Further ranks may also be intercalated or added, provided that confusion or error is not thereby introduced.