ප්ඨා
ප්ඨා යනු පුරාණ මිසර වැසියා ඇදහූ ගෘහනිර්මාණ ශිල්පයට අධිපති දෙවියන්ය. මෙම දෙවියන් වැඩිපුරම නමදින ලද්දේ ගෘහනිර්මාණ ශිල්පීන්ය. මේ දෙවියන්ගේ මහා දෙවොල පිහිටා තිබුණේ මෙම්පිස් නම් පුරාණ මිසර නගරයේය.ඔසිරිස් දෙවියන් වැනි මමී දෙවියෙකු වූ මොහු මැවීමටත් අධිපති දෙවියන් විය. හෙතෙමගේ තත්වය ඉන්දියාවේ මහා බ්‍රහ්මයා ගේ තත්වයට සම කල හැකිය.
මෙම ලිපිය තුළ සාමාන්‍ය මූලාශ්‍ර ලැයිස්තුවක් පවතින මුත් ප්‍රමාණවත් පෙළ තුළ උපුටා දැක්වීම් හිඟයක් පවතියි. (2017 සැප්තැම්බර්) |
ප්ඨා | |||||
---|---|---|---|---|---|
නාමය රූපාක්ෂරවලින් |
| ||||
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | මෙම්පිස් | ||||
සංකේතය | ඩ්ජෙඩ්,( ඇපිස් ) ගවයා | ||||
වල්ලභයා | සෙක්මෙට් and බැස්ට් | ||||
දෙමාපියන් | නොමැත (තමා විසින් තමාවම නිර්මාණය කරගත් දෙවියෙකි) | ||||
පැවතෙන්නා | නෙෆර්ටම්, මාහෙස් |