ප්ඨා යනු පුරාණ මිසර වැසියා ඇදහූ ගෘහනිර්මාණ ශිල්පයට අධිපති දෙවියන්ය. මෙම දෙවියන් වැඩිපුරම නමදින ලද්දේ ගෘහනිර්මාණ ශිල්පීන්ය. මේ දෙවියන්ගේ මහා දෙවොල පිහිටා තිබුණේ මෙම්පිස් නම් පුරාණ මිසර නගරයේය.ඔසිරිස් දෙවියන් වැනි මමී දෙවියෙකු වූ මොහු මැවීමටත් අධිපති දෙවියන් විය. හෙතෙමගේ තත්වය ඉන්දියාවේ මහා බ්‍රහ්මයා ගේ තත්වයට සම කල හැකිය.

ප්ඨා
ප්ඨා යනු මම් ආකාර දෙවියෙක්ය.අත් වල ඩ්ජෙඩ් නම් උපකරණයක් ඇත.
නාමය රූපාක්ෂරවලින්
p
t
HA40
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයමෙම්පිස්
සංකේතයඩ්ජෙඩ්,( ඇපිස් ) ගවයා
වල්ලභයාසෙක්මෙට් and බැස්ට්
දෙමාපියන්නොමැත (තමා විසින් තමාවම නිර්මාණය කරගත් දෙවියෙකි)
පැවතෙන්නානෙෆර්ටම්, මාහෙස්
"https://si.wikipedia.org/w/index.php?title=ප්ඨා&oldid=489783" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි