ආයුබෝවන්!

සංස්කරණය

ආයුබෝවන් Wipul vasantha, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 05:13, 24 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

ගොන්ගල ලිපිය

සංස්කරණය

මෙම ලිපිය http://gonagal.wordpress.com/gongala වෙතින් ඔබ උපුටාගෙන ඇත. එය අයිති ප්‍රදීප් සමන් කුමාර යන අයවලුන්ටය. ඔබ ඔහු නම් හෝ ඔහුගේ අනුමැතිය ලැබි ඇත්නම් කරුණාකර පහදන්න. එසේ නොවේ නම් එම ලිපිය ඉවත් කිරීමට සිදු වේ. -- බිඟුවා සාකච්ඡාව 05:15, 24 දෙසැම්බර් 2010 (යූටීසී)Reply