පරිශීලක සාකච්ඡාව:Wikisuwish/2016
Latest comment: වසර 8කට පෙර by L Manju in topic විකිපීඩියා ආසියානු මාසය 2016
සුභ නව වසරක් වේවා
සංස්කරණය
ලැබුවා වූ 2016 නව වසර ඔබේ සියළු පැතුම් ඉටුවන සුභම සුභ යහපත් නව වසරක් වේවා !
L Manju (talk) 14:42, 1 ජනවාරි 2016 (යූටීසී)
L Manju (talk) 14:42, 1 ජනවාරි 2016 (යූටීසී)
සුබ නව වසරක් වේවා
සංස්කරණයඔබ සැමට සුබ නව වසරක් වේවා! සිංහල විකිපීඩියාව දියුණුවට පත් වේවා! එහි අන්තර්ගතය මෙන්ම තත්ත්වයද දියුණු වේවා! ----- Shwetha (talk) 02:16, 2 ජනවාරි 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය
සංස්කරණයඔබ අප සියළුදෙනා සහයෝගයෙන් දායක වූ 2015 විකිපීඩියා ආසියානු මාසය සාර්ථකව එහි නිමාව වෙත පැමිණ තිබේ. එහි අවසාන පියවර වශයෙන් තැපැල්පත් එවීම සඳහා ලිපිනයන් ලබා ගැනීම මේ වන විට සිදුකරයි. මෙම පිටුව වෙත ගොස් ඔබට අදාල තොරතුරු ලබාදෙමින් පෝරමය සම්පූර්ණ කොට, මෙම ව්‍යාපෘතියේ අවසාන සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිමි. පෝරමය පිරවීමේ යම් කිසි ගැටළුවක් වේ නම් මාගේ හෝ අනෙක් ව්‍යාපෘති සංවිධායකවරයෙකුගේ සාකච්ඡා පිටුවෙහි සටහන් කරන්න. කරුණාකර පෝරමය සම්පූර්ණ කොට යැවූ බවට තහවුරු කරමින් පසුපණිවිඩයක් යොදන්න. ඔබට ස්තූතියි. --L Manju (talk) 11:00, 13 ජනවාරි 2016 (යූටීසී)
- @L Manju ඔබේ දැනුම්දීමට ස්තුතියි. පෝරමය සාර්ථකව සම්පුර්ණකර යැවූවෙමි. --Sudheera1994 (talk) 11:17, 17 ජනවාරි 2016 (යූටීසී)