ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් TNDTharanga, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 09:07, 3 ජනවාරි 2011 (යූටීසී)Reply

තරංග නාමල් අන්තර්ගතය සංස්කරණය

මෙම ලිපිය මකා දැමීමට යෝජිතය. අන්තර්ගතය අවැසි නම් copy කර ගන්න. (මේ ඔබ ගැන යැයි සිතමි.) දින 3ක් ඇතුලත පිළිතුරක් නොලැබුණහොත් එය ඉවත්වීමට බොහෝ ඉඩ ඇත. එම අන්තර්ගතය තිබිය යුත්තේ පරිශීලක:TNDTharanga යැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 11:43, 3 ජනවාරි 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:TNDTharanga&oldid=135295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි