ඔබ විසින් ලියැවුනු අසර් අලියෙව් ලිපිය තුල වර්ෂ සහ දින සඳහා යොමුවන් (links) සැපයිම නොකල යුතුය. මෙම ලිපිය කියවන අයෙකුට වර්ෂය පිළිබඳ හෝ දිනය පිළිබඳ වැඩි විස්තර දැනගැනීම අවශ්‍ය නොවේ. අප යොමු සපයන්නේ එවැනි අවශ්‍යතා තිබේ නම් පමණකි. --- Shwetha (talk) 08:29, 1 පෙබරවාරි 2021 (යූටීසී)Reply