Ravindu Nethsara
Joined 21 සැප්තැම්බර් 2016
Latest comment: වසර 8කට පෙර by Singhalawap in topic ආයුබෝවන් !
ආයුබෝවන් !
සංස්කරණයඉතිං කොහොමද ජීවිතේ Ravindu Nethsara ?
සිංහල විකි ප්‍රජාව වෙනුවෙන් ඔබව සිංහල විකිපීඩියවට සුහදව පිලිගනිමි.
මෙන්න වැදගත්ම කරුණු ඇතුලත් පිටු කීපයක් (පොඩි අවුලකට තියෙන්නෙ තාම සමහර කරුණු සිංහලෙන් නෑ):
- දැන ගතම යුතු විකිපීඩියාව රඳා පවතින කුලුනු 5
- විකිපීඩියාවට දායකවීම
- විකි සංස්කරණය ගැන සරල අත්වැලක් ඉංග්රීසියෙන්] (බලන්න පැයක් විතර යාවි)
- පිටුවක් සංස්රණය කරන්නේ කෙසේද ? සහ ලිපියක් සංවර්ධවය කරන්නේ කෙසේද ?
- ඔබගේ පළමු ලිපිය නිර්මාණයට අත්වැලක් (ඔබ කැමතිනම් ලිපි තැනීමේ විශාරද මෘදුකාංගයේ සහයද ලබාගත හැකියි)
මා මෙන්ම ඔබත් විකිපීඩියානුවෙකුවීම සහ විකිපීඩියාව සංකරණයකිරීම රසවිඳිනු ඇතැයි සිතමි.
සංකච්ඡා පිටුවල පණිවුඩ තැබීමෙදී පණිවුඩය අගින් ~~~~ ඇතුලත් කිරීමෙන් අත්සන් කරන්න. මෙමගින් ඔබගේ පරිශීලක නාමය සහ දිනය ඉබේම සටහන්වනු ඇත.
එන්න අපේම විශ්වකෝෂය ගොඩනගමු !
මම Singhalawap (talk) 15:44, 21 සැප්තැම්බර් 2016 (යූටීසී)