බොදු සාහිත්‍ය‍යෙන් පෝෂණය වූ සිංහල සාහිත්‍යය යන ලිපිය මෙතැනින් කොපි කරලා නේද. විකිපීඩියාවේ එවැනි කොපිකිරීම් කරන්න දෙන්නේ නැහැ. මීට පස්සේ කරන්න එපා. --- 112.135.201.122 06:25, 21 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

ඔව්. මං හිතන්නේ ඒ ලිපිය මකන්න වෙනවා. ඔයාගේ වචනවලින් ලියන්න ගන්න. -- බිඟුවා සාකච්ඡාව 06:36, 21 දෙසැම්බර් 2010 (යූටීසී)Reply