පැහැදිළි කළාට ස්තුතියි. ඔබ කී ආකාරයට ලිපිය පරිවර්තනය කොට ඊට එක් කරන්නම්. නාමල් උඩලමත්ත

ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මා විසින් සිංහලයට පරිවර්තනය කිරීමට උත්සාහ කළේ ඉංග්‍රීසි විකිපිඩියා ලිපියකි. එහෙත් එය මකා දැමීමට යෝජිත බැව් සඳහන් කර තිබේ. එසේ මකා දැමීමට යෝජනා කළේ කවුද? මකා දැමීමට හේතුව කුමක් ද? යන්න පැහැදිළි කරන්නේ නම් කෘතඥවෙමි. නාමල් උඩලමත්ත

ආයුබෝවන්, නාමල්. ඔබ සඳහන් කරන ලිපිය මැකීමට යෝජනා කලේ මායි. ඔබේ ලිපිය විකිපීඩියාවට වැදගත් උවත් එය දැනට තිබෙන ආකාරය ගැන සතුටු විය නොහැක. ඔබ මෙය පරිවර්ථනය කල අවසන මෙය උඩුගත කලානම් වඩා හොඳ යැයි සිතේ. විකිපීඩියාව බොහෝ අයෙක් පරිශීලනය කරන නිසා එහි අඩංගු දේ පිලිබඳව සැලකිලිමත් වීම පරිශීලකයන්ගේ වග කීමයි. ජය.--Chanaka L (talk) 03:55, 20 අගෝස්තු 2010 (යූටීසී)Reply

ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් Namal udalamatta, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ (User_Talk:Vishvax, ) සාකච්ඡා පිටුවකදී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උදවු කරීමට ඉදිරිපත් වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 13:42, 19 අගෝස්තු 2010 (යූටීසී)Reply