Masako Kawasaki~siwiki
si -Masako Kawasaki
සංස්කරණයDear sir,
You told me that you are an administrator, but data shows that you are just another පරිශීලක (as same as me). Singhalawap
Dear sir
සංස්කරණයPillar 4 of wikipedia. (OrangePillar) Wikipedia has a code of conduct: Respect your fellow Wikipedians, even when you disagree. Be civil. Avoid conflicts of interest, personal attacks, and generalizations. Find consensus, avoid edit wars, follow the three-revert rule. Act in good faith, never disrupt Wikipedia to illustrate a point, and assume good faith on the part of others. Be open and welcoming.
(why u complained against me. You should have directly contact me on my සාකච්ඡාව page. Probably I will not be in Sinhala wikipedia hereafter, but at-least be nice to other sinhala wikipedians who are scanty in number.)
Theruwan Saranai ! Singhalawap 09:01, 12 ඔක්තෝබර් 2009 (යූටීසී)
ඔබගේ ගිණුම යළි නම් කෙරේවි
සංස්කරණයආයුබෝවන්,
විකිමාධ්‍ය ව්යාපෟතියෙහි නිර්මාපක කණ්ඩායම විසින් ගිණුම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ සමහර වෙනස් කම් සිදු කරන්නේ, අපගේ පරිශීලකයන්හට, අන්තර්-විකි දැන්වීම් වැනි, නව හා වඩාත් හොඳ මෙවලම් ලබාදීමේ අපගේ ඉදිරි ක්‍රියාවලියේ අංගයක් වශයෙනි. මෙම වෙනස්කම් වලින් අදහස් වන්නේ, සැම තැනකදීම, ඔබ එකම ගිණුම් නම භාවිතා කරන බවයි. ඔබ හට සංස්කරණය හා සංවාදය වඩාත් හොඳින් සිදුකිරීමට හැකි වන අයුරින් නව විශේෂාංග ලබා දීමටද, මෙවලම් සඳහා වඩාත් සුනම්‍ය පරිශීලක අවසර සඳහා ඉඩ සැලසීමටද මෙයින් හැකිවෙයි. මෙහි එක් අතුරු බලපෑමක් වන්නේ, විකිමාධ්‍ය විකි 900 තුල සියළු පරිශීලක ගිණුම් මෙවිට අනන්‍ය විය යුතු වීමයි. වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න.
අවාසනාවකට, ඔබගේ ගිණුම, Masako Kawasaki නමම දරන වෙනත් ගිණුමක් හා ගැටෙයි. ඔබ දෙදෙනාටම විකිමීඩියා හි විකි ඉදිරියේදී භාවිතා කළ හැකි වන පරිදී, අප විසින් Masako Kawasaki~siwiki ලෙසින් ගෝලීය නාමයක් ඔබ වෙනුවෙන් වෙන් කර ඇත.ඔබ එයට කැමති නම් ඔබට කිසිවක් කිරීමට අවශ්‍ය නැත. ඔබට වෙනස් නාමයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් අපිට මෙම ෆෝර්මය පිරවීම මගින් දැනුම් දෙන්න.
ඔබගේ ගිණුම පෙර පරිදිම ක්‍රියා කරනු ලබන අතර, ඔබ විසින් මෙතෙක් සිදු කළ සියළු සංස්කරණ පිළිබඳ ගෞරවය ඔබට නොමද ව හිමි වන මුත්, ඔබ ප්‍රවිෂ්ට වන විට නව ගිණුම් නම භාවිතා කළ යුතු වෙයි.
ඔබ හට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළකරමු.
මෙයට,
Keegan Peterzell
ප්‍රජා සම්බන්ධක, විකිමාධ්‍ය පදනම
08:12, 20 මාර්තු 2015 (යූටීසී)
Renamed
සංස්කරණයThis account has been renamed as part of single-user login finalisation. If you own this account you can log in using your previous username and password for more information. If you do not like this account's new name, you can choose your own using this form after logging in: විශේෂ:GlobalRenameRequest. -- Keegan (WMF) (talk)
11:02, 19 අප්‍රේල් 2015 (යූටීසී)