පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2013/නොවැම්බර්

සංස්කරණ දුෂ්කරතා සංස්කරණය

විදේශ භාෂා වචනයක් හෝ ඇතුළත් වූ තල "ඔබගේ සේවාලාභියා විසින් සංස්කරණ ටෝකනයෙහි විරාම අක්ෂර කලවම් කිරීම නිසා ඔබගේ සංස්කරණය නිෂ්ප්‍රභා කර ඇත. සංස්කරණය නිෂ්ප්‍රභා කරන ලද්දේ පිටු පෙළ දූෂණය වීම වැලැක්වීමටය. දෝෂ-සපිරි වෙබ්-පාදක නිර්නාමික නියුතු සේවාවක් ඔබ විසින් භාවිත කිරීම නිසා මෙය සමහරවිට සිදුවිය හැක. " යන පණිවුඩය ලැබෙමින් පිටු සුරුකීම නොහැකි වෙයි. මෙය වන්නේ ඇයි? මෙම වෙනස කලේ කවුද? ඒ කුමක් නිසාද? ශ්වෙත (talk) 16:14, 8 නොවැම්බර් 2013 (යූටීසී)Reply

විදේශීය භාෂා වචන නොව ඉරි කැබල්ලක් හෝ භාවිතා කල නොහැක. ශ්වෙත (talk) 16:16, 8 නොවැම්බර් 2013 (යූටීසී)Reply
මේ ප්‍රශ්නය තාම තියෙනවා ද? මට ලොග් වෙන්නත් බැරුව හිටියෙ මෙච්චර කල්. --Lee (talk) 09:08, 20 නොවැම්බර් 2013 (යූටීසී)Reply
අඵිරුචින්ගේ යම් වෙනස්කම් කර කිසියම් දුරකට තත්ත්වය හොඳ අතට හරවා ගතිමි. කෙසේවුවත් විකිපීඩියාව පෙර තිබු එක නොවේ. නිදසුනක් වශයෙන් අත්සන යෙදීම පෙර පරිදී ක්ලික් කිරීමකින් බැරිය. පරිශ්‍රමයක් දැරිය යුතුයි. මගේ අභිරුචීන්ගේ දොසක්ද යයි නොදනිමි. -- ශ්වෙත (talk) 13:31, 20 නොවැම්බර් 2013 (යූටීසී)Reply
මටත් හිතා ගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා... හුඟක් දේවල් වෙනස් වෙලා... අලුත් අප්ඩේට් එකක් වෙන්න ඇති. ටිකක් වාතයක් හැබැයි. --Lee (talk) 07:40, 21 නොවැම්බර් 2013 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2013/නොවැම්බර්".