පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2013/ජනවාරි

ඔබගේ අවධානයට සංස්කරණය

විකිපීඩියා:Files for deletion/2013 ජනවාරි 6 හි ඇති ගොනු වෙත ඔබගේ අවධානය යොමුකරන මෙන් ඉල්ලමි. HKN talk 08:05, 17 ජනවාරි 2013 (යූටීසී)Reply

පරිශීලක:Hkn89 පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීම මැනැවි යැයි සිතුනි. 22 මැයි 2009 මෙම පරිශීලක ගිණුම ලියාපදිංචි කර ඇත. එනමුදු පළමු දායකත්වය 2012 දෙසැම්බර් 31 දිනදී වෙයි. පසුගිය දින කිහිපය ඇතුළු මොහුගේ දායකත්වයන් විමසීමෙහිදී පළපුරුදු බවක් පෙන්නුම් කරයි. මොහුගේ අත්සන අපූර්ව එකකි. එහි සාකච්ඡාව යොමු වන්නේ ඉංග්‍රීසි විකියේ හසලයෙකු වන en:User:EdoDodo ගේ සාකච්ඡා පිටුවටයි. මේ දෙදෙනා එක් අයෙකුද යන්න විමසීම වටියි. එනමුදු ඉහත ඉංග්‍රීසි පරිශීලකයා සිංහල විකියෙහි දායකත්වයක් නොපෙන්වයි. එසේ නම් පරිශීලක:Hkn89 අප සැම නොමග යැවුමට වෙහෙසෙන්නේද? ---ශ්වෙත (talk) 16:18, 4 ජනවාරි 2013 (යූටීසී)Reply

පළමුව මාගේ අත්සනෙහිවූ වරදට සමාව ඉල්ලමි (නිවැරදි කර ඇත). මම මෙතෙක් කල් ඉංග්‍රිසි විකියෙහි දායකවුනෙමි (en:User:Hkn89)HKN talk 17:15, 4 ජනවාරි 2013 (යූටීසී)Reply
දැනුදු ඔබගේ අත්සන යොමුවන්නේ ඉංග්‍රීසි විකියෙහි ඔබගේ පරිශීලක පිටුවට සහ පරිශීලක සාකච්ඡා පිටුවටය. සිංහල විකියෙහිද අනුරූප පිටු දෙකක් ඇති බැවින් එය යොමුවීම සුදුසු නොවේද? ඉංග්‍රීසි විකියෙහි පවා ඔබ සැබවින්ම අපූර්ව චරිතයක්ව ඇත. ඔබගේ පරිශීලක සාකච්ඡා පිටුවෙහි වූ සටහන් මකා දමා ඔබ විසින්ම ඔබව විකිපීඩියාවට පිළිගන්නා සටහනක් ඇතුලක් කර ඇත. අත්සන ගැන ඉහත කරුණ පිළිබඳ ඔබගේ අවධානය යොමුකරමි. තුති.---ශ්වෙත (talk) 00:49, 5 ජනවාරි 2013 (යූටීසී)Reply
අත්සන එසේ සකස් කලේ මගේ පුද්ගලික පහසුවටයි (අනෙක් පරිශීලකයනට අපහසුවක් නම් එය පසුව වෙනස් කරමි). මගේ සාකච්ඡා පිටුවෙහි සඳහන් දේ මැකීමට en:WP:BLANKING අනුව මට හැකියාව ඇත. (ඔබගේ දැනගැනීමට - මම එසේ කලේ කලක් inactive සිට නැවත පැමිණි පසු "fresh" ආරමිභයක් ලබාගැනීමටයි.) HKN talk 15:05, 5 ජනවාරි 2013 (යූටීසී)Reply

#time Parser Function සංස්කරණය

In Sinhala Wiki #time Parser Function is not functioning properly according to my belief. We would be grateful if you could look into this matter. Thanks. ---ශ්වෙත (talk) 03:33, 3 ජනවාරි 2013 (යූටීසී)Reply

Looks more like the routine that identifies a date object does not know anything about Sinhala month names. I couldn't think of a fix so implemented a workaround in . I guess someone with a better understanding on the subject will have to take a look. --Lee (talk) 05:10, 3 ජනවාරි 2013 (යූටීසී)Reply
Yesterday I noticed your brilliant workaround with {{DATEPAGENAME}}. May be you can think about some modifications to time parser functions too. I will findout how others have done it with localization to their languages. Thanks.---ශ්වෙත (talk) 05:19, 3 ජනවාරි 2013 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2013/ජනවාරි".