Lakshandulip20050824
Joined 15 මැයි 2021
Nilwan mudu thire lakshan dulip සංස්කරණය
පද රචනය :- ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සහ සංගීතය :- ස්ටැන්ලි පීරිස් ගායනය :- ඩෙස්මන්ඩ් ද සිල්වා
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණු යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...
මා එතර ආ දා - ඈ නැවට ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ මා හා තුරුළු වී ලා - දෑසේ කඳුළු බීලා රහසේ සුසුම් ලෑ හඬ ඇසේ...
නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණු යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...
රෑ සොඳුරු මොහොතේ - මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ ගෑ ඒ සුවඳ වීදේ - මූණේ තව ම මාගේ නෑ මා පිසින්නෑ මුව මගේ...
නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණු යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...
නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණු යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...