විදුලි ඉංජිනේරු විද්‍යාව සංස්කරණය

විදුලිය යනු අපට ඇසට නොපෙනෙන දෙයකි.අපට නොපෙනෙන ශක්තියක් විවිද මාර්ග අනුව නිමානය කර දත්ත ගණනය කිරීමට විවිද උපක්‍රම යොදාගෙන ඒ පිළිබඳව නිගමනයන්ට එලබී තනා ඇති විද්‍යාව විදුලි ඉංජිනේරු විද්‍යාව වේ.

විදුලි ඉංජිනේරු විද්‍යාව කොටස් කීපයකට බෙදී යන අතර;

01.විදුලිය නිෂ්පාදනය.

02.විදුලිය බෙදාහැරීම.

03.විදුලිය භාවිතය/යොදාගැනීම.

Kd gimhan kaushalya (talk) 09:21, 20 මැයි 2018 (යූටීසී)Reply

ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Kd gimhan kaushalya, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Cyrus noto3at bulaga මට කථා කරන්න 10:31, 20 මැයි 2018 (යූටීසී)Reply

Cyrus noto3at bulaga මට කථා කරන්න 10:31, 20 මැයි 2018 (යූටීසී)Reply