Kasundg
Joined 26 පෙබරවාරි 2021
සිරිත් මල්දම සංස්කරණය
දරුවන්ට හොඳ නරක කියා දෙනු ලබන උපදේශාත්මක කාව්‍ය සංග්‍රහයක් වන සිරිත් මල්දම ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කරන ලදී.
1)
මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින
2)
හොඳ ලෙස හැදීමට
හොඳ සිත් ඕනෑ හැම විට
නරක සිත් ඇති විට
නරකමයි සිදුවන්නෙ අපහට