අට මහා කුසල් යනු කුමක්ද ? සංස්කරණය

  1. කඨින චීවර පූජා කිරීම
  2. අටපිරිකර පූජා කිරීම
  3. ආවාස ගෙවල් තනවා සඟසතුකර පූජා කිරීම
  4. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට සඟසතු කර දන් දීම
  5. බුද්ධ ධර්මය ලිවීම හා මුද්‍රණය කර බෙදා දීම
  6. සඟසතු කොට බුද්ධ පූජාවක් ලෙස කෙත්වතු පූජා කිරීම
  7. බුදු පිළිම චෛත්‍ය විහාර සාදවා පූජා කිරීම
  8. වැසිකිළි සාදවා සඟසතු කොට පූජා කිරීම
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Kasundg&oldid=477899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි